Welcome to
Knowledge Sharing Forum

Dear Sri Lankans.. This forum is for you. Hop in.

We love our country, don't we? Yah, this is our one and only mother land.

There's no single king in Sri Lanka. We are the sovereign people as individuals. You and I are kings. If we own our country, we must take care of it.

දයාබර ශ්‍රී ලාංකිකයිනි, මේ මණ්ඩපය ඔබේය. ගොඩ වන්න.

අපගේ රටට ආදරය කරන්නේ අපම මිස වෙන කවුරුන්ද? මේ අපට තිබෙන එකම මාතෘ භූමියයි.

ශ්‍රී ලංකාවට රජෙක් නැත. අප පුද්ගල වශයෙන් පරමාධිපත්‍ය හිමි ජනතාව. ඔබත් මමත් රජවරු. මේ රට අපට උරුම වූ අපේ අයිතිය නම්, අප විසින් එය රැක බලා ගත යුතුය.

People are Sovereign Kings

Let's network Free Thinkers, Entrepreneurs, Professionals and Academics to build a knowledge center.

Let's talk mind to mind. Don't be brainwashed by fake education. We need open minds for radical change.

3rd class politics have destroyed our country. Should we tolerate further? NO.

නිදහස් චින්තකයන්, ව්‍යවසායකයන්, වෘත්තිකයන් සහ විද්වතුන්ගෙන් යුත් ජාලයකින් සමන්විත දැනුම් කේන්ද්‍රයක් අපි ගොඩ නගමු.

අපි මනසෙන් මනසට කථා කරමු. ව්‍යාජ අධ්‍යාපන මඟින් මොළ සෝදවා ගන්න එපා. රැඩිකල් වෙනසකට අපට ඕනෑ වන්නේ, විවෘතව සිතන්න හැකි ඔබයි.

බාල මට්ටමේ දේශපාලනය විසින් අප රට විනාශ කර ඇත. තව දුරටත් මෙය ඉවසිය යුතු ද? නැත.

Politicians Destroy Sri Lanka

We can contribute our ideas in our fields of interest and expertise to redesign our country.

Intellect Forum is a political organization. Political? Yes, we all are politicians.

First, laugh at the current snobbery politics with your own experience and observations. Current politics deserve it. Then learn the fundamentals.

Politics is a respectable profession, if done with concepts.

අප උනන්දු වන සහ ප්‍රවීණතා දක්වන විශයන් සම්බන්ධයෙන් අප දරන අදහස් දායක කර, අපේ රට ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන්.

මෙම බුද්ධි මණ්ඩපය දේශපාලන ව්‍යාපාරයක්. දේශපාලන? ඔව්. අපි සැම දේශපාලකයෝ වෙමු.

පළමුව, ඔබගේ අත්දැකීම් සහ නිරීක්ෂණ වලට අනුව, දැනට පවතින පුහු දේශපාලනය කෙරෙහි කොක් හඬ ලා සිනා වෙන්න. එය විය යුත්තක්. ඉන් පසු, දේශපාලනයේ මූලධර්ම ඉගන ගන්න.

දේශපාලනය නම් ගෞරවනීය වෘත්තියක්. ඒ එහි සිද්ධාන්ත දැන නියැලුනොත් පමණයි.

Power to the People

What is Politics?

Politics means Influence. We influence a system to change it. That's the duty of a politician. No other bullshit.

Do you know, that the history is written by the winners, not losers?
Likewise, legal systems are designed by powerful individuals and groups for their advantage.

දේශපාලනය යනු, බලපෑම් කිරීමයි. පද්ධති වෙත බලපෑම් කර, එහි ව්‍යුහය වෙනස් කරයි. එයයි දේශපාලකයාගේ කාර්යය. වෙන අනං මනං නොවේ.

ඔබ දන්නවාද, ඉතිහාසය ලියන්නේ ජයග්‍රාහකයන් විසින් මිස, පරාජිතයන් විසින් නොවන බව?

එසේම, නෛතික පද්ධති නිර්මාණය වන්නේ, බලවත් පුද්ගලයන් සහ කණ්ඩායම් විසින්, ඔවුන්ගේ වාසි සඳහා.


What is Justice?

Define Justice

It is a misconception that justice is always in your favour for good behaviour.
There are goals and objectives when designing a system.
Justice means achieving them.

ඔබගේ යහපත් හැසිරීමට වාසි ලෙස සැම විටම තීන්දු ලැබිය යුතු යැයි සිතීම දුර්මතයක්.

පද්ධති නිර්මාණය කිරීමේදී අරමුණු තිබෙනවා.

සාධාරණත්වය යනු, එම අරමුණු ඉටු වීමයි.


If systems of Sri Lanka are designed by the crooked politicians and their influencers, such systems serve to defend their interests, not the common people.

If such systems need to work for the benefit of common people, we need to take politics into our hands, meaning influence to change the systems.

Hope you got the point, why we are here.

Politicians we elect must represent our aspirations. Parliament is where the system is changed.

ශ්‍රී ලංකාවේ පද්ධති නිර්මාණය වන්නේ වංක දේශපාලකයන් සහ ඔවුන්ට බලපෑම් කරන්නන් නිසා නම්, එවැනි පද්ධති සේවය කරන්නේ ඔවුන්ට වාසි වන අයුරින් මිස, මහජනතාවගේ යහපත සඳහා නොවේ.

එම පද්ධති ජනතාවට වාසි වන අයුරින් ක්‍රියාත්මක විය යුතු නම්, ජනතාව වන අප, දේශපාලනය අතට ගෙන, එවැනි පද්ධති වෙනස් කිරීමට බලපෑම් කළ යුතුය.

මෙම බුද්ධි මණ්ඩපයේ මූලික අරමුණ දැන් ඔබට පැහැදිලි විය යුතුයි.

අපගේ අභිලාෂ නියෝජනය කිරීම, අප විසින් තෝරා පත් කරන දේශපාලකයාගේ යුතුකමයි. පාර්ලිමේන්තුවේදී සිදු වන්නේ පද්ධති වෙනස් කිරීමයි.


Instead of one-way communication, where politicians preach us for our votes, let's use this two-way communication platform (Intellect Forum) to discuss with our representatives and make our voice heard in the parliament.

This is politics at it's best using Information Technology. It's called ePolitics.

ජනමාධ්‍ය යොදාගෙන දේශපාලකයා අපට දේශන පැවැත්වීම, එක් දිශාවකට සිදු වන සන්නිවේදනයක්.

එයට වෙනස් වූ මෙම බුද්ධි මණ්ඩප වේදිකාව, ජනතාව සහ නියෝජිතයා අතර කෙරෙන සාකච්ඡා වලදී, දෙදිශා සන්නිවේදනය සපයයි.

එමඟින්, ජනතා හඬ පාර්ලිමේන්තුවේදී නියෝජනය වේ.

මෙය තොරතුරු තාක්ෂණය යොදා ගන්නා, දේශපාලනයේ උපරිමත්වයයි. විද්‍යුත් දේශපාලනය ලෙස හැඳින්වේ.

Two Way Communication

Let us actively participate towards the development of a prosperous Sri Lanka. Then, we all can live in peace and harmony.

සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් ගොඩ නැගීමට අපි සක්‍රීයව සහභාගී වෙමු. එවිට, අප සැමට සාමයෙන් සහ සමගියෙන් ජීවත් වීමට පුළුවන.




"Intellect Forum" based on ePolitics concept is new to Sri Lanka.

This platform is for intelligent people to share their expertise with a common goal to develop our country.

We have a superior purpose. This is not general social media.

You may be a citizen of another fictional state of the world. But, if you were born in Sri Lanka, you are a sovereign people of your mother land, Sri Lanka. So, don't be left out. Make your contribution in knowledge and experience.

I know that Sri Lankans are frustrated about the current political culture. It is common to think, "We don't have the attitude to redesign our systems to the level of developped countries. This forum is a good try, but will fail as other projects."

Well, I clearly see the situation. I see things beyond frustration. Developped countries are successful, because of intelligent people who think different to design and redesign their systems. They brain hunt the cream of our country. They want us to be poor for them them to prosper. It's all about human thinking. If we are not in a slavery mindset, we can fight back and work for our own interests. This is not an overninght process. People need time to change and to have self confidence.

If we are honest and determind to rebuild our country, our representative politicians will consider the politics seriously.

Though this forum is an ideological investment for future generations, we can benefit from it now, if we can adapt quickly.

Ideas shape the course of history.




Niroshan Padukka

This forum is sponsored by Niroshan Padukka.

Check his political profile..
www.NiroshanPadukka.lk

He is a Sri Lankan politician without any corruption history, which is a scarce resource in politics.

Niroshan is well educated and a matured politician, who is open for new ideas and would always listen to your suggestions.

As a personal note: I'm loyal to my humble school friend, Niroshan ayya. Also, we share our differences in ideas and learn from each other, even without agreement.

මෙම මණ්ඩපය සඳහා අනුග්‍රහය දක්වන්නේ, නිරෝෂන් පාදුක්ක.

ඔහු වංචා ඉතිහාසයක් නොමැති ශ්‍රී ලාංකික දේශපාලකයෙක්. එවැනි සම්පත් දේශපාලනයේ දුර්ලභයි.

නිරෝෂන් යනු, පශ්චාත් උපාධි දක්වා අධ්‍යාපනය ලැබූ, පරිණත දේශපාලකයෙක්.

ඔබගේ නව අදහස් සඳහා ඔහු සැම විට සවන් දෙන්නේ, විවෘත්ත මනසෙනි.

මාගේ පාසල් මිතුරා වන නිරෝෂන් අය්යාට, මා පුද්ගලික මට්ටමෙන් ලෙන්ගතු වන අතර, අපගේ අදහස් පරතර එකඟත්වයෙන් තොරව වුවද බෙදා හදා ගන්නේ, අන්‍යෝන්‍ය ගෞරවයෙනි.


I hope that our valued politicians would continue the bi-directional communication with people of Sri Lanka using this ePolitics system.

I genuinely welcome all of you for constructive discussion.

Please don't miss this opportunity to directly work with your representatives to rebuild our country.

මෙම විද්‍යුත් දේශපාලන පද්ධතිය යොදා ගනිමින්, අප අගය කරන දේශපාලකයන් සහ ජනතාව අතර දෙදිසා සන්නිවේදනය නිරන්තරව පවත්වනු ඇතැයි මම අපේක්ෂා කරමි.

නිර්මාණාත්මක මන්ත්‍රණය සඳහා අව්‍යාජ සිතින් ඔබ සැමට කරන උණුසුම් ආරාධනයයි මේ...

මෙම අගනා අවස්ථාව ඵළදායී ලෙස ප්‍රයෝජනය ගෙන, ඔබගේ නියෝජිතයන් සමඟ ඍජුව සන්නිවේදනය කර, අප රට නැවත ගොඩ නැගීමට දායක වන්න.


Comment by:
Lakshan Bandara
Forum Administrator

අදහස් දැක්වීම:
ලක්ෂාන් බණ්ඩාර
මණ්ඩප පරිපාලක




Guide to Intellect Forum

~ Watch Full Screen ~


New Features

2020-Jun-26: Author Profile view added.

2020-Jun-26: My Suggestions, My Comments, My Questions and My Votes added to Member Profile.


Do's and Don'ts

  • Be clear and simple.

  • Be to the point. (don't waste words)

  • Be respectful.

  • Be meaningful.

  • Don't discuss petty issues.

  • Discuss concepts with examples.

  • Constructive criticism with suggestions allowed.




Testimonials

What do you think about this ePolitics project?

මෙම ඊ පොලිටික්ස් ව්‍යාපෘතිය පිළිබඳව ඔබ සිතන්නේ කුමක්ද?

2020-Jun-30
Dear Niroshan ayya,
Following is the reply of intelligent people in Sri Lanka, because of current political culture. If you can, please address them and attract their hearts and minds in your political carrier.

"Regarding your website, yeah, I got the message through WhatsApp. However, I'm sorry, I don't want to participate in any political activity close to the general election. I visited it and saw the politician behind it. I have nothing against him or politics but I just don't want to take a side on this one. So, I prefer not to join something like this. That's why I maintain public social media profiles which are attached to nobody other than me. No offence though. You may ask for my honest opinion about something anytime you want."
~Nuwan Wijayaweera

Admin Reply:
Don't judge a book by its cover, read the contents.
Narrow minded people will glance at the cover and decide. They are useless in terms of intelligence because of narrow mindedness.
I need broad minded people who read the content, learn the forum objectives and stick to it with their contributions.
I know that most Sri Lankans are brainwashed to think in the same way. I need people who can think different in a radical way. People who can see things beyond sight, not the ordinary dumb.

I don't want to demanise politicians because of current political culture. I want to work with all politicians if possible to redesign and develop my country.

2020-Jun-30
Dear Nuwan, What you said is true.
"as long as the person is within the system he or she is always thinking, speaking & doing things for the same reason of acquiring a portion of power"

That's what I want to happen. Politicians are limited in knowledge resources. As a result they don't perform well in their main duty, which is "Politics". I want them to consider this "Intelligent Forum" as their political asset (knowlege base) and the suggestions of intelligent people must represent in national politics, specially in policy making at the parliament.
Knowledge is Power!

2020-Jun-30
"Viyath Maga" and other intellectual forums tried, but I don't think they succeeded. Because eventually, the agenda of politicians take the priority.
~Nuwan Wijayaweera

Admin reply:
"Viyath maga" is a successful program. Gota quickly gathered knowledge about current situation and solutions. We are living in a political world. I'm a politician as well as you, although we don't represent party politics. Power makes the existence dynamic. So, what's wrong with political goals?
"Viyath maga" has a participation limit. This ePolitics program can be reached from within and outside Sri Lanka.

2020-Jun-30
I'll stay as I am for now. If what you're saying continues even after the election then I'll reconsider on providing my opinions in there. However, I'm sceptical about it. Only time will tell which way it'll go. Personally, I don't want to involve in any political campaign in person, directly or indirectly, close to the election. So, I'll sit this one out for now.
Thanks for the invitation. All the best.
~Nuwan Wijayaweera

Thanks. I personally know that you can think differently.
~Lakshan




Other Forums aimed to develop Sri Lanka..