My Suggestion

Edit Suggestion

Title : Abstract Concepts වියුක්ත සංකල්ප (Lakshan)
Author: Lakshan Bandara
Lakshan Bandara

Last Modified Date: 2020-07-21
Category: Education
Article Code: 107
Keywords: Abstract Concepts, Nalin De Silva



Article

Let's see Prof. Nalin De Silva's discussions:

http://www.vidusara.com/2012/05/09/feature9.html

"බටහිර විද්‍යාවේ ඇති ඊනියා සත්‍යයක්‌ නැත. එහි ප්‍රවාද යනු අනෙක්‌ දැනුම්, අත්දැකීම්, නිරීක්‍ෂණ ආදිය සමග යම් ප්‍රමාණයකට සංගත ව වියුක්‌ත කතාන්දර වෙයි."

"බටහිර වියුක්‌ත ප්‍රවාද යටපත් කළ හැකි එක්‌ ක්‍රමයක්‌ නම් අපේ වියුක්‌ත ප්‍රවාද නිර්මාණය කිරීම ය. එය අපේ දැනුම ලබාගැනීමේ ක්‍රමය නො වුවත් ආධ්‍යාත්මික ව දැනුම ලබාගැනීමට තරම් ආධ්‍යාත්මික ශක්‌තියක්‌ අප කිහිප දෙනකු බිහි කර ගන්නා තුරු අපට යම් ප්‍රමාණයකට වුවත් වියුක්‌ත ප්‍රවාද නිර්මාණය කිරීමට සිදු වෙයි."

"බටහිරයන් ගේ වියුක්‌ත ප්‍රවාද බිඳීමට ඇති එක්‌ ක්‍රමයක්‌ වූයේ ඔවුන්ට එරෙහි ව වියුක්‌ත ප්‍රවාද නිර්මාණය කිරීම ය. එහෙත් එහි දී අපේ වෙනසක්‌ වෙයි. ඒ වෙනස තේරුම් කර දිය හැක්‌කේ නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදය ඇසුරෙන් ය. නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදයෙන් ප්‍රධාන වශයෙන් කියෑවෙනුයේ මිනිසුන් දැනුම නිර්මාණය කරන බවත් (ඊනියා සොයා ගැනීමට එරෙහි ව) ඒ දැනුම නිර්මාණය කෙරෙනුයේ යම් චින්තනයක්‌ පදනම් කරගනිමින් යම් සංස්‌කෘතියකට, ඉන්ද්‍රිය පද්ධතියට හා මනසට සාපේක්‍ෂව බවත් ය."


http://www.vidusara.com/2014/04/30/feature9.html

"බටහිර විද්‍යාවේ ප්‍රවාද වියුක්‌ත (abstract) වෙයි. වියුක්‌තය පංචෙන්ද්‍රිය ගෝචර නො වේ. උදාහරණයක්‌ ලෙස සරල රේඛාව යන්න පංචෙන්ද්‍රිය ගෝචර නො වේ. එය අනුභූතියක්‌ අත්දැකීමක්‌ නො වේ. විශේෂ සාපේක්‍ෂතාවාදයෙහි අවස්‌ථිති සමුද්දේශ රාමු ද පරමාණුව ද වියුක්‌ත ය. බටහිර විද්‍යාවෙහි එවැනි පංචෙන්ද්‍රිය ගෝචර නො වන සංකල්ප හා ප්‍රවාද යොදාගැනීම මාක්‌ ගේ දැඩි විවේචනයට ලක්‌ විය."

"[මිනිසා කොහේ ජීවත් වුවත් ඔහු ගේ ඉන්ද්‍රිය පද්ධතිය බොහෝ සෙයින් එක සමාන විය. මිනිසා ගේ පරිසරයේ සහ ස්‌වභාවධර්මයේ වෙනස්‌කම් තිබුණ ද මූලික ගුණාංග ජීවීන්ට ඔබින ආකාරයේ සමානත්වයක්‌ පිළිබිඹු කළේ ය. තව ද මිනිසා තුළ විපරමට, විමසුමට තිබූ සහජ අවශ්‍යතාව ඔහු කොතැනක සිටියත් එක ලෙස පැවතිණි. විද්‍යාව ආනුභූතික වූ (empirical) පදනමක පිහිටි බව මින් අදහස්‌ වේ. මේ නිසා මොන රටක ජීවත් වුවත් මිනිසා ගේ විද්‍යාව සමාන ක්‍රමවේදයක්‌ අනුගමනය කිරීම අනිවාර්ය විය.] බටහිර දර්ශනයෙහි කියෑවෙන මේ අනුභූතිය පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීම් මිස වෙනත් දෙයක්‌ නො වේ."

"බටහිර විද්‍යාවට තම ප්‍රවාද සත්‍ය බව පෙන්වා දිය නොහැක්‌කේ ඒවා වියුක්‌ත බැවිනි. බටහිර විද්‍යාවෙහි කෙරෙන්නේ ප්‍රවාද සත්‍ය බව පෙන්වා දීම නො වේ. ඒ වෙනුවට එහි කෙරෙන්නේ ඇරිස්‌ටෝටලීය න්‍යාය (abstract) යොදාගනිමින් යම් නිගමනවලට (අපෝහනවලට - Deductions) පැමිණ ඒ අපෝහන පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි සම`ග සංසන්දනය කිරීම ය."


I see a good point in Prof. Nalin De Silva's discussions.

Theory is based on practicals (our experience). Then we apply theory to practicals, in order to control the results.

But, the western scientists normally do not say how their theory is made. They do not reference the practical situations they base their theory.

We see the same mystery (ගුප්ත බව) in Sri Lankan කෙම් ක්‍රම science.



Let's start my discussion.


Abstract concepts (වියුක්ත සංකල්ප) exist as thoughts (ideas) and does not have physical (concrete) existence.

Concrete concepts (සංයුක්ත සංකල්ප) have physical existence.


Concrete concepts can be measured using senses (empirical).

Indicators of abstract concepts are concrete concepts and can be used for measuring.

For example:
Number 2 is an abstract concept.
It can be indicated by toffees (concrete concept).

"Number 2" concept is build from "unit" concept.
"unit" comes from differentiating physical objects.



There's a distinction in western thinking and eastern thinking.
I already discussed it in "True Harmony of Buddhism and Creator God Religions" article.


In Western thinking, abstract concepts are man made tools. (fictional stories). They are slave to man and for his physical applications.

It suggests, abstract concepts are not worth for dying.


In Eastern thinking, abstract concepts have equal value to physical applications.

Therefore, we study our thoughts, in order to study the physical world.

People with Eastern thinking are willing to sacrifice life for more valued concepts, if life is a concept.


People all over the world share both thinking bases in different proportions, unconsciously.


Are thoughts man made? Most of us believe so.

But, thought existence are originated by nonexistence and destined to nonexistence.



You need to be intelligent to learn and communicate abstract stories.

"Wise men are instructed by reason;
Men of less understanding, by experience;
The most ignorant, by necessity;
The beasts by nature."
~ Letters to Atticus by Marcus Tullius Cicero ~

For example:
A line has length and has no width.
In physical demonstration, we draw a line on paper. It has a width.
Abstract concept and it's physical indication can be different.
But, it delivers the message.

Another example:
Mind and thoughts are abstract concepts in Buddhism.
For the average people to learn, we make චෛත්‍යය (stupa/pagoda).


Most popular interpretations of Buddhist texts misguide the followers. They take a ride away from abstract concepts in Dhamma. Buddhist monks are the culprits. This situation is no different to other religions.

My message to you is, be the master with open mind, not followers.


I too have contributions to abstract concepts as people of Sri Lanka.

"New Theory of Existence and Nonexistence" Article in Intellect Forum

"Imaginary Numbers - Impossible is Possible" Article in Intellect Forum






Video (Youtube)





Constructive Comments

Add Comment
(Last Comment on Top)



[Home]   [Suggestions]   [Election By Issue]   [Contact Us]