Title : එපා වීම යනු නිවන ද? (Lakshan)
Author: Lakshan Bandara
Created Date: 2020-08-04
Last Modified Date: 2020-08-04
Category: Religion
Article Code: 118
Keywords: එපා වීම, නිවන
Nuwan:
"සියළුම බලාපොරොත්තු සදාකාලයටම නැතිවී සියළුම දේවල් සදාකාලයටම එපා වීම"
මෙය විය හැකිද? මෙයද නිවන? නැත්නම් නිවන ඇත්තේ මෙයට පසුවද?
තාමත් එක එක බලාපොරොත්තු තියෙනවා. තාමත් එක එක එපා නොවුණ දේවල් තියෙනවා.
ඒ දේවල් නැවත නැවත මාව සසරට ඇදලා දානවා!
එසේ නොවන තෙක් බලා සිටිමි.
Lakshan:
එපා වීම බොහෝ විට ගැටුමක් (ද්වේශ). මෙය මෝහය නිසා සිදු වේ. එවිට සසර දික් වේ.
නිසරු බව වටහාගෙන සිතුවිලි බැඳීම අත හැරීම නිවනයි.
Nuwan:
ඒකට මාත් එකඟ වෙනවා.
ඇත්තටම එපා වීම නෙමේ එයින් අදහස් වෙන්න ඕනෙ ඒ දේ ගැන තියෙන බැඳීම අතහැරීම.
එනම් ඒ ගැන නැවත කැමැත්තක් හෝ අකමැත්තක් ඇති නොවන ලෙසටම අතහැරීම.
Referene:
https://m.facebook.com/story.php?story_fbid=640613770200640&id=100027560686930
Add Comment
(Last Comment on Top)