My Suggestion

Edit Suggestion

Title : Ego මමංකාරය (Lakshan)
Author: Lakshan Bandara
Lakshan Bandara

Created Date: 2020-07-31
Last Modified Date: 2020-07-31
Category: Religion
Article Code: 119
Keywords: Ego



Article

මම යන ආත්මය සිතුවිල්ලක්.

මම යන ආත්මය (soul) අන් සිතුවිලි වල පැවැත්ම (existence) ගොඩ නගන පදනමයක් (base).

මම යනු සිතුවිල්ලක් නිසා, "මම සිතමි" යනු, තවත් සිතුවිල්ලක්.

මගෙන් තොරව සිතන්න පුළුවන්.

See "මනසින් තොර ලෝකයක් ඇති බව, මනසින් තොරව ඔප්පු කරන්න" article in Intellect Forum.


සිතුවිල්ල (චෛතසිකය) පවතී.
සිත/සිතන්නා (චිත්තය) නොපවතී.
Thought is existence.
Thinker (mind) is nonexistence.

පැවැත්මේ ඇසින්,
සිත, සිතුවිලි සාදයි.
සිතුවිලි, සිත සාදයි.

නමුත්, සිත සාදන්න නොහැක.
සිත යනු නොපැවැත්ම.

සිතුවිලි පරම්පරාවක, පෙර සිතුවිලි පසු සිතුවිලි සඳහා බලපායි.

එය, පුනරුත්පත්තිය (same rebirth in session) සහ පුනර්භවය (different rebirth in session) නම් වේ.

විඤ්ඤාණය වෙනස් වෙවී යන එකක්.
“නචසෝ නව අඤ්ඤෝ”
ඒකත් නෙමෙයි, මේකත් නෙවයි, වෙනස් එකක් විඤ්ඤාණය.

පුනරුත්පත්තිය වෙනස් නොවන ආත්ම (soul) සංකල්පයක්.

පුනර්භවය සහ පුනරුප්පත්තිය කියන්නේ දෙකක්.


“චේතතාහං භික්ඛවේ කම්මං වදාමි

චේතයිත්වා කම්මං කරෝතිකායේන වාචාය මනසා”

කර්මය තිබෙන්නෙ සිතුවිලි වල.

1. ජනක කර්ම, උපස්තම්භක කර්ම, උපපීලක කර්ම, උපඝාතක කර්ම.

2. දිට්ඨධම්මවේදනීය, උපපජ්ජවේදනීය, අපරාපරිය, වේවේදනීය, අහෝසි කර්ම.

3. ගරුක කර්ම, ආසන්න කර්ම, ආචින්න කර්ම, කටත්තා කර්ම.

මෙය මරණයෙන් පසු ජීවිත වලට ප්‍රක්ෂේපණය කරන්න පුළුවන්.

ඒත්, මරණයෙන් පසු සිදුවීම් හුදු හිතළු පමණයි. කිසිවෙකුට අත්දකින්න බෑ.


'මම' සිතන්නේ මම මත බලාපොරොත්තු (අපේක්ෂා) ගොඩ නගමින්.

අපේක්ෂා (hopes) ඉටුවීම සතුටක්.
අපේක්ෂා ඉටු නොවීම දුකක්.
අපේක්ෂා අත හැරීම නිවනක්.

මම යන සිතුවිල්ල අත හැරීමෙන්, මමංකාරය නැති වේ.

පෙරදිග සිතුවිල්ල මෙයයි.
This is eastern thinking.






Video (Youtube)





Pictures (gif/jpg/png)

Western thinking

Western thinking


Eastern thinking

Eastern thinking


Existence nonexistence cycle

Existence nonexistence cycle


Constructive Comments

Add Comment
(Last Comment on Top)



[Home]   [Suggestions]   [Election By Issue]   [Contact Us]