Title : මත ගැටුම (Lakshan)
Author: Lakshan Bandara
Created Date: 2020-08-01
Last Modified Date: 2020-08-01
Category: Religion
Article Code: 121
Keywords: මත, ගැටුම
Nuwan:
කෙනෙකු තව කෙනෙකුට විරුද්ධ වන්නේ ඒ කෙනාගේ නමට, රූපයට හෝ ශරීරයට වඩා ඒ කෙනා සිතන විදිහට (චින්තනයට).
මේක මටත් අමතක වෙන දෙයක්.
තමන් විරුද්ධ වන්නේ කුමකටද දැන විරුද්ධ වන්න.
අනික මගේ චින්තනයට හෝ හැසිරීමට අන් අය විරුද්ධ වීම මට ප්රශ්ණයක් වෙන්නේ මගේ මමත්වය ඇති තාක් පමණි.
Lakshan:
සෑම ගැටුමක්ම සිතුවිලි ගැටුමක්.
පුද්ගලයා තුලත්, පුද්ගලයන් අතරත්, සමූහ අතරත් ගැටෙන්නේ නොගැලපෙන අදහස්.
ඔබ පැවසූ ලෙසම, මමත්වය සැසඳීමෙන්, ජය පරාජය ලබනවා.
මෙම ප්රශ්නයට විසඳුමක් ලෙස බුද්ධිමතුන් කරන්නේ, නොබැඳුනු සිතින් සියළු සිතුවිලි හැදෑරීම පමණයි.
Reference:
https://m.facebook.com/story.php?story_fbid=641013313494019&id=100027560686930
Add Comment
(Last Comment on Top)