My Suggestion

Edit Suggestion

Title : ක්‍රිකට් සාමය සහ ජන මනස (Lakshan)
Author: Lakshan Bandara
Lakshan Bandara

Last Modified Date: 2020-08-01
Category: Politics
Article Code: 122
Keywords: Cricket, harmony, people



Article

Niroshan:

බ්‍රිතාන්‍ය විසින් ජාතින් අනුව ක්‍රිකට් බෙදුවද අපි ඇගට නොගත්තෙමු.එහෙත් අපි...

සිංහල අපට සිංහල ක්‍රිඩා සමාජය,(SSC)දෙමළ අයට ද්‍රව්ඩ ක්‍රිඩා සමාජය,(Tamil Union)මුස්ලිම් අයට මුවර්ස් ක්‍රිඩා සමාජය(Moors Sc),මැලේ අයට මැලේ ක්‍රිඩා සමාජය (Malay Sc)බර්ගර් අයට බර්ගර් ක්‍රිඩා සමාජය,(BRC)ලෙස බෙදා ක්‍රිකට් එදා ඇරඹුවද අද මෙදා තුර එය ජාතින්,වශයෙන් බෙදා වෙන්කිරිමේ පවුරක් නොවිය.ක්‍රිකට් තුල ජාතිවාදය ඇතිනොවිම තුල අපි ඉදිරියට ගියෙමු.ලෝක ශුරයන් වුවෙමු.එහෙත් රටතුල අපි ජාතින්,ආගම් වශයෙන් බෙදි මරා ගනිති.ක්‍රිකට් පිටියේ රැදෙන අපේ ජාතිකත්වය රටතුලද නිර්මානය කලයුතුය.



Lakshan:

සියළු ආගම් වල මූල දැනුම සම්බන්ධ වන්නේ, පැවැත්ම සහ නොපැවැත්ම ගැන දන්නා විටය.

දැන් බටහිර චින්තනය සහ පෙරදිග චින්තනය පටලවා නොගෙන ඉන් ප්‍රයෝජන ගත හැකියි.

ලොවටම සාමය ගෙන දෙන දැනුම අප මාතෘ භූමියේදී සොයා ගත්තා.

එය ගැඹුරු සිතුවිලි පර්යේෂණයක ප්‍රතිඵලයක්.

ක්‍රිකට් වැනි මිනිසුන් මෝහනය කරන සරල උපක්‍රමයක් නොවේ.

සුද්දගෙ ක්‍රමය බෙදා පාලනය කිරීම.

ඒත් ජන මනස තුල එවැනි බෙදීමක් නෑ.

මෙම දැනුම සමාජගත කරන්න.

පටු ආගමික නායකයන්ගේත් ඇස් ඇරේවි.

https://www.intellectforum.com/MySuggestion.php?ArtCode=83

https://www.intellectforum.com/MySuggestion.php?ArtCode=96



Reference:

https://m.facebook.com/story.php?story_fbid=1416368038557089&id=100005517182943



Constructive Comments

Add Comment
(Last Comment on Top)



[Home]   [Suggestions]   [Election By Issue]   [Contact Us]