My Suggestion

Edit Suggestion

Title : බුද්ධ ධම්ම සංඝ සහ නිර්වානය (Lakshan)
Author: Lakshan Bandara
Lakshan Bandara

Created Date: 2021-02-11
Last Modified Date: 2021-03-14
Category: Religion
Article Code: 159
Keywords: ධර්මය, පටිච්ඡ සමුප්පාදය, සංඝ



Article

බෞද්ධ ඉතිහාසයට අදාල පිළිගත හැකි සාධක තිබේද?

සංඝ භේදයත් ගැටළු සහිතයි.

පටිච්ඡ සමුප්පාදය දකින්නා ධර්මය දකියි. ධර්මය දකින්නා බුදු රජානන් දකියි. එලෙසම, සංඝ රත්නය ධර්මය තුලින් දකින්න පුළුවන්.

එම චරිත, චීවර පැලඳ රඟපාන්නත් පුළුවන්.

බුද්ධ ධර්මය වියුක්ත සංකල්ප ලෙස දකින්න. එවිට නිර්වානය වැටහේවි.

අප සැම දැනුවත්ව හෝ නොදැනුවත්ව නිර්වානය අත් විඳින බව ඔබ දන්නවාද?

නැවතී සිතන්න.



Constructive Comments

Add Comment
(Last Comment on Top)



[Home]   [Suggestions]   [Election By Issue]   [Contact Us]