My Suggestion

Edit Suggestion

Title : ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම ආරක්ෂා කරන්නේ කෙසේ ද?
Author: Lakshan Bandara
Lakshan Bandara

Created Date: 2021-05-09
Last Modified Date: 2021-05-11
Category: Religion
Article Code: 165
Keywords: ධර්මය, Dhamma, Protect, law, rule, true, false



Article

"ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී"

"ධර්මයේ හැසිරෙන්නා - ධර්මය විසින්ම ආරක්ෂා කරයි"

Dhamma itself protects the doer of the Dhamma
(One who lives with Dhamma is protected by Dhamma)


එය එසේ වන්නේ කෙසේ ද?
How could it be so?

----


ධර්මය යනු නීති පද්ධතියක් දරා සිටීමයි.
Dhamma is to uphold a legal system.

See Picture-1 : Legal Systems


නීති පද්ධතියක් ගොඩ නගන්නේ නීති වලින්.
Legal system is build with laws.

නීතිය = දණ්ඩනය = දණ්ඩ
Law = Rule = Ruler


දණ්ඩ පැති දෙකකට බෙදයි.
Ruler has two sides.
(සත්‍ය, අසත්‍ය)
(True, False)


නිවැරදි/සත්‍ය දේ කළ විට වරප්‍රසාද.
වැරදි/අසත්‍ය කළ විට දඬුවම්.

When correct/True, you get merits.
When wrong/False, you get punishments.

See Picture-2 : Rule structure


පද්ධතියක් නිර්මාණය කරන්නේ අරමුණු ඇතුවයි.
සාධාරණත්වය යනු, එම අරමුණු ඉටු වීමයි.

There are goals and objectives when designing a system.
Justice means achieving them.


යමක් සිතන, කියන, ලියන විට, එය ප්‍රබන්ධ කතාන්දරයක් ලෙස සැලකේ.

Any thought, spoken, writ is considered as a fictional story.


බුද්ධ ධර්මයත් ප්‍රබන්ධ නීති පද්ධතියක්.

Buddhist Dhamma is a fictional legal system.

පැවැත්ම සහ නොපැවැත්ම ගැන කතාන්දරයක්.

It is a story about existence and nonexistence.



නීති පද්ධතියක් ගොඩ නගන්නේ සත්‍ය සහ ස්ථාවර විනිශ්චය පදනම් කරගෙන.

Legal system is built based on Truth and consistent judgement.

See Picture 3 : Truth tree or mesh


සත්‍ය මාර්ගයේ ගමන් කරන විට, සාධාරණ විනිශ්චය ලැබේ.

When follow the path of Truth, justice shall be done as the judgement.


එනිසා, ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම ආරක්ෂා කරයි.

Therefore, Dhamma itself protects the doer of the Dhamma.



Pictures (gif/jpg/png)

Picture-1 : Legal Systems

Picture-1 : Legal Systems


Picture-2 : Rule structure

Picture-2 : Rule structure


Picture 3 : Truth tree or mesh

Picture 3 : Truth tree or mesh


Constructive Comments

Add Comment
(Last Comment on Top)



[Home]   [Suggestions]   [Election By Issue]   [Contact Us]