My Suggestion

Edit Suggestion

Title : සමාජයේ හොඳ අයට වරදින්නෙත්, නරක අයට හරියන්නෙත් ඇයි?
Author: Lakshan Bandara
Lakshan Bandara

Created Date: 2021-05-11
Last Modified Date: 2021-05-11
Category: Religion
Article Code: 166
Keywords: society, religion



Article

This is an extension from :
ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම ආරක්ෂා කරන්නේ කෙසේ ද?
https://intellectforum.com/MySuggestion.php?ArtCode=165


සමාජයේ හොඳ අයට වරදින්නෙත්, නරක අයට හරියන්නෙත් ඇයි?

Why the good fail and the bad succeed in society?



එක් අතකින්, ඔබ ආගමික හෝ සදාචාරාත්මක පද්ධතියකට අනුව තීරණ ගන්නවා.

On one hand, you have religious or moral system to judge what is good and what is bad.

අනෙක් අතකින්, ප්‍රභූ පැලන්තියේ අරමුණු සඳහා නිර්මාණය වුනු සමාජයක සාමාජිකයෙක්.

On the other hand, you are a member of a society designed with objectives of the aristocracy.


මේ පද්ධති දෙක පටලවා ගැනීමෙන් උක්ත ගැටළුව නිර්මාණය වී ඇත.

The problem is compounded by the confusion between the two systems.


වවුලාගේ මගුල් ගෙදර ගියානම්, වවුල් චාරිත්‍ර අනුව කකුල් දෙකෙන් එල්ලී යටි අතට සිට ආහාර ගැනීමත්, එම කටින්ම වර්චස් කිරීමත් කළ යුතුයි.

If you go to bat's wedding house, you shall hang from both legs, then eat and vertebrate with the same mouth in accordance with their tradition.

සමාජයේ හැසිරෙන විට සාර්ථක වන්නේ, මුදල් සමඟ කරන යක්ෂයාගේ ක්‍රීඩාවේ නීති රීති අනුව සෙල්ලම් කළොත් පමණයි.

The only way to be successful in society is to play with the rules of the devil's game of making money.



වඩාත් ම හොඳ විසඳුම නම්, ජනතාවගේ යහපත් අරමුණු සඳහා සමාජයේ පදනම වන ව්‍යවස්ථාව ප්‍රතිනිර්මාණය කිරීම.

The best solution is to redesign the Constitution, which is the basis of society for the good of the people.

www.intellectforum.com/constitution


එවිට, නව සමාජයේ හොඳ අයට හරියන්නෙත් නරක අයට වරදින්නෙත් පුළුවන්.

Then, in the new society, the good can succeed and the bad can fail.



Constructive Comments

Add Comment
(Last Comment on Top)



[Home]   [Suggestions]   [Election By Issue]   [Contact Us]