My Suggestion

Edit Suggestion

Title : බෞද්ධයා ශුන්‍යයි. Empty Buddhist. (Lakshan)
Author: Lakshan Bandara
Lakshan Bandara

Created Date: 2021-05-31
Last Modified Date: 2021-06-07
Category: Religion
Article Code: 169
Keywords: Buddhist, Shunya



Article

බෞද්ධ ධර්මයේ පදනම පටිච්ච සමුප්පාදය. එහි පදනම හේතු ඵල වාදය.

Pratītyasamutpāda (dependent origination) is the basis of Buddhist Dhamma. It's basis is cause-and-effect.


ඵලය ගින්දර (දැල්ල) නම්, එයට හේතු වනුයේ, ඔක්සිජන්, ඉන්ධන සහ ජ්වලන උෂ්ණත්වය.

When fire (flame) is the effect, causes are oxygen, source of fuel and temperature at ignition point.

Fuel (ඉන්ධන) - Flame (අග්නි)
~ dependant existence ~

ඉහත හේතු නිසා ඵලය ඇත. හේතු නැති විට ඵලය නැත.
When causes exist, the effect exist. When causes removed, there can be no effect.


එසේම, ගින්න ඉන්ධන මත රඳා නොපවතී නම්, ගින්නට ආරම්භයක් නොතිබිය යුතුය.
Also, if fire does not depend on fuel, there shall not be a beginning to the fire.


හේතු ඵල දෙස ගඹුරින් බලන්න.
Now, dig deep into cause-and-effect.

ඵලය හේතු මත යැපේ.
Effect depends on causes.

ඵලය ලෙස තිබෙන්නේ හේතු.
Causes are the effect.

වෙනත් අයුරින් කිව්වොත්, හේතු මිස ඵලයක් නැත.
In other words, only cause(s), no effect.

### එනිසා, එක් අතකින් හේතු-ඵල දහම බිඳ වැටේ.
So, on the one hand, the doctrine of cause and effect breaks down.


එනිසා කිසිදු පැවැත්මක් තනිව නොපවතී.
Therefore, there is no unique existence.

කිසිදු පැවැත්මකට ස්වභාවයක් නැත.
Any existence has no unique identity.


ස්ව (unique) + භාවයක් (existence) නැති තැන, උත්පාද (birth) - තිති (life) - භංග (death) නැත.

If there's no birth for unique existence, there shall not be life and in turn no death.



පැවත්මට ස්වභාවයක් තිබේනම් (අන් අය මත යැපෙන්නේ නැතිව තනිව පැවතිය හැකිනම්), එවැනි ඵලයකට හේතු අනවශ්‍යයි.
බෞද්ධ විශාරද නාගර්ජුනගේ තර්කය මෙයයි.

When existence is unique (can exist uniquely without depending on others), such effect has no necessity for cause(s).
This is the argument of the Buddhist scholar, Nāgārjuna.



එලෙස දක්නා විට, බෞද්ධයාට පැවැත්ම ශුන්‍යනම්, පැවත්ම නොපවතී.

In that view, when existence is empty for the Buddhist, existence shall be nonexistence.

එවිට, බෞද්ධයා ශුන්‍යයි.
Then, Buddhist is empty.

බෞද්ධයා යැයි ස්වභාවයක් නැත.
No unique existence for Buddhist.


බෞද්ධ ධර්මය එදිනෙදා පැවැත්ම සඳහා ප්‍රායෝගිකද?
Is Buddhist Dhamma practical for day-to-day existence?



-------------------

සාමාන්‍ය ව්‍යවහාරයේදී,

ස්ව = self

Self = a person's essential being that distinguishes them from others

Therefore,
Self = unique


සාමාන්‍ය ව්‍යවහාරයේදී,

Unique = අද්විතීය (second to none)

Unique = අසමසම (peerless / without compare)


සාමාන්‍ය ව්‍යවහාරයේදී,

ස්වභාවය = nature / character / personality

Nature = the basic or inherent features, character, or qualities of something


සාමාන්‍ය ව්‍යවහාරයේදී,

යමක ස්වභාවය ලෙස සලකන්නේ අන් දෙයට සාපේක්ෂව එහි අනන්‍ය වූ ගුණයන්.


නමුත්, බෞද්ධ විශාරද නාගර්ජුන ස්වභාවයෙහි "ස්ව" ලෙස සලකන්නේ, කිසිවකු මත යැපෙන්නේ නැති (not depend) අනන්‍යතාවයක් (unique identity).


අප සාමාන්‍ය ව්‍යවහාරයේදී, ස්ව (unique) යන්න පුළුල් (wide) ලෙසින් සලකන අතර, නාගර්ජුන විද්වතා ස්ව (unique) යන්න ගැඹුරු (deep) ලෙසින් සලකයි.


එනිසා, සාමාන්‍ය ව්‍යවහාරයේ ස්වභාවය හෙවත් අනන්‍ය (unique identity) පැවත්ම ඵලය (effect) නම්, එයට හේතු (causes) මත යැපෙන්න (depend) පුළුවන්.

එවැනි පැවැත්ම ශුන්‍ය නොවේ.

Such existence shall not be empty.


සාමාන්‍ය ව්‍යවහාරයේදී, නාගර්ජුන තර්කය වලංගු නොවේ.

In general practice, Nagarjuna's argument is invalid.


ඔහුගේ උපක්‍රමය දැන් පැහැදිලිය.
His trick is clear now.

නාගර්ජුන පොදු අර්ථ දැක්වීමට පටහැනි විය.

Nagarjuna contradicted common definition.



කොහෙද යන්නෙ?, මල්ලෙ පොල්

Where are you going?, coconut in the bag


---------------

ඵලය ලෙස තිබෙන්නේ හේතු?
Causes are the effect?


කාලයාගේ ඇවෑමෙන් සිදුවීම් අනුපිළිවෙල සලකා බලන්න.

Consider order of events in time.

එවිට, ඵලය ලෙස තිබෙන්නේ හේතු නොවේ.
Then, causes are not the effect.


උදාහරණයක් වශයෙන්, අඹ ගෙඩිය ඵලය නම්, ගොම පොහොර හේතුව වේ.

For example, if the mango is the effect, the manure is the cause.


ඔබ අඹ කන නමුත්, ගොම (හේතුව) යනු අඹ (ඵලය) යැයි සිතා, ගොම කනවද?

You eat mangoes. But do you consider manure(cause) as mango (effect) and eat dung?

You can not see both cause and effect at the same time.
[
When you see wood (forest), you don't see trees;
When you see trees, you don't see wood (forest)
]

පහනක තෙල් සහ දැල්ල වෙන වෙනම පවතින්නේ නාගර්ජුන පෙන්වන ලෙස ඵලය හේතු(ව) මත යැපෙන නිසා නොවේ.

The oil and flame of a lamp exist separately not because, as Nagarjuna points out, the effect depends on the cause(s).


ඉන්ධන පවතින විට ගින්නක් නැත.
දැවෙන අවස්ථාවේදී, ගින්නක් ඇති විට, එම ඉන්ධන නොමැත.
හේතුව සහ ඵලය එකවිට නොපවතී.

When fuel exists, there's no fire.
At the point of burning, when fire exists, there's no that fuel.
Cause and effect do not exist at the same time.


හේතු ඵල (cause-and-effect) ධර්මය සහ ස්වභාවය (unique existence) යන දෙකම ඇත.


එනිසා, පැවැත්ම ශුන්‍ය නොවේ.

Therefore, existence is not empty.


බෞද්ධයා පවතියි!
Buddhist exist!


එය ආනාත්ම සංකල්පය සඳහා පදනම සොලවයි.

It shakes the base for Anathma concept.


Does Anatta in Buddhism mean Anathma?
Or does Anatta (anarta) mean 'no meaning'?

බුද්ධ ධර්මයෙහි අනත්ත යන්නෙන් අදහස් කරන්නේ ආනත්මද?
නැතහොත් අනත්ත (අනර්ථ) යන්නෙහි තේරුම 'අර්ථයක් නැත' යන්නද?


---------------



Constructive Comments

Add Comment
(Last Comment on Top)



[Home]   [Suggestions]   [Election By Issue]   [Contact Us]