My Suggestion

Edit Suggestion

Title : මිලින්ද ප්‍රශ්න (Lakshan)
Author: Lakshan Bandara
Lakshan Bandara

Created Date: 2021-06-05
Last Modified Date: 2021-06-05
Category: Religion
Article Code: 171
Keywords: Milinda, shunya



Article

මිලින්ද (මිලිඳු/මෙනැන්ඩර්) රජතුමාගේ ප්‍රශ්නයට නාගසේන තෙරුන්ගේ පිළිතුර මතකද?

රථයක් කුඩා කොටස් වලට ගැලවූ විට, රථය තිබෙන්නේ කුමන කොටසේද?
රෝද යනු රථයද?
සුක්ඛානම යනු රථයද?

රථය ලෙස තිබෙන්නේ කුඩා කොටස් වල එකතුවක්.

එම කොටස් තවත් කුඩා කොටස් වලට බෙද බෙදා යන්න පුළුවන්.

එනිසා, රථයේ පැවැත්ම ශුන්‍යයි.

----------

අත්ථ + කිලමත = අර්ථය + වෙහෙසයි

පැවැත්ම කුඩා කොටස් වලට බෙදීමෙන් පැවැත්ම ශුන්‍ය නොවේ.

Example : Zeno's dichotomy paradox


තවද, රථයේ පැවැත්ම සහ රෝද, සුක්ඛානම වැනි එහි කොටස් වල පැවැත්ම එකම තලයේ නොපවතී.

එනිසා, ඉහල තලයේ රථයේ පැවැත්ම ශුන්‍ය නොවේ.


--------------

රථයේ කොටසක් ඉවත් කර අළුත් කොටසක් සවි කලොත්, එය පැවතුනු රථයමද?

ඉවත් කළ කොටස පැවතුනු රථයමද?


තත්ත්වය බරපතල වන්නේ, රථයේ කොටස් එකින් එක ඉවත් කර, නව කොටස් සවි කිරීමෙනි.

එවිට පැවතුන රථය වන්නේ, නව කොටස් එක් කිරීමෙන් සෑදූ රථයද?
නැතහොත්, ඉවත් කළ පැරණි කොටස් එක් කිරීමෙන් සෑදූ රථයද?

ඔබ රථයේ හිමිකරු නම්, කැමති කුමන රථයටද?


'A' is not equal to 'B'.

But, is 'A' equal to 'A' ?



වයස වසර 8 දී මම සහ දැන් මම සමානද?

එසේනම් මා කවුද?



මා කැඩපතක් ඉදිරියට ගිය විට දකින මාගේ ඡායාව මමද?

එම ඡායාව මමනම්, මෙතැන සිටින්නේ මම නොවේද?

මෙතැන සිටින්නේ මමනම්, කැඩපතේ ඇති ඡායාව මම නොවේද?

මෙතැන සහ කැඩපත් ඡායාවේ යන දෙතැනම සිටින්නේ මමමද? එසේනම්, මා මට සමානද?

නැතහොත්, මෙතැන සහ කැඩපත් ඡායාවේ යන දෙතැනම සිටින්නේ මම නොවේද?
එසේනම්, මා ශුන්‍යද?



ගලන ගඟක ජලය නිතරම වෙනස් වේ.

ගඟට දෙවරක් බහින්න බෑ.

එනිසා, ගඟ යනු ගඟ මද?


සම්මුති, සාපේක්ෂ සත්‍ය ලෙස නිවැරදි වන්නේ කෙසේද?


In maths,
1 = 1
2 = 2

Can that be true?

Can maths be true?


A truth is considered to be universal if it is logically valid in and also beyond all times and places.

Is maths a universal truth?



Constructive Comments

Add Comment
(Last Comment on Top)



[Home]   [Suggestions]   [Election By Issue]   [Contact Us]