My Suggestion

Edit Suggestion

Title : Can actor act? නළුවෙකුට රඟපාන්න පුළුවන්ද? (Lakshan)
Author: Lakshan Bandara
Lakshan Bandara

Created Date: 2021-06-06
Last Modified Date: 2021-06-06
Category: Philosophy
Article Code: 172
Keywords: Actor, Act



Article

ලොකු හාමුදුරුවෝ:
"මොකෝ මේ කලබලෙන් පොඩිනම, ඇබැද්දියක් උනාද?"

පොඩි නම:
"එහෙයි ලොකු හාමුදුරුවනේ.
බල්ලෙක් මාව වළඳන්න ආව.
මං වැඩ්ඩ වැඩිල්ලක්, සිවුර වෙළේ."


භාවිතය අනුව,

වැඩිල්ලක් වඩින්න පුළුවන්ද?

කැච් එකක් අල්ලන්න පුළුවන්ද? (singlish)

ගච්ඡං ගච්ඡති (පාලියෙන්)
Can a walker walk?


නළුවෙකු යනු රඟපාන පුද්ගලයෙක්.
රඟපාන්නේ නළුවෙක්.
නළුවෙකුට රඟපාන්න පුළුවන්ද?
Can an actor act?

If there's no person teaching, there's no teacher.
Likewise, if there's no teacher, there's no person teaching.
Can a teacher teach?

උගන්වන පුද්ගලයෙක් නොමැති නම්, ගුරුවරයෙක් නැත.
ගුරුවරයෙකු නොමැති නම්, උගන්වන පුද්ගලයෙක් නොමැත.
ගුරුවරයෙකුට ඉගැන්විය හැකිද?


Teacher is different from teaching, because doer is different from act.
ගුරුවරයා ඉගැන්වීමට වඩා වෙනස් ය, මන්ද කරන්නා ක්‍රියාවෙන් වෙනස් ය.

but,

There's no teacher (doer) without teaching (action) .
ඉගැන්වීමකින් තොරව ගුරුවරයෙක් නැත.

There's no teaching (action) without teacher (doer).

ගුරුවරයා නොමැතිව ඉගැන්වීමක් නොමැත.


Doer depends on Action.

Action depends on doer.

Therefore, doer and action are interdependent.



ගුරුවරයා පුද්ගලයෙක්.
උගන්වන්නේ ද පුද්ගලයෙක්.

ගුරුවරයා උගන්වන විට, එම වාක්‍යයේ පුද්ගලයන් දෙදෙනෙකු සිටී.


ගුරුවරයා ගුරුවරයෙකු වන්නේ උගන්වන විටදී පමණි.

උගන්වන්නේ නැති විට ඔහු ගුරුවරයෙකු නොවේ.

ගුරුවරයාගේ (effect) පැවත්ම ඉගැන්වීම (cause) මත යැපේ.

ඉගැන්වීමේ (effect) පැවැත්ම ගුරුවරයා (cause) මත යැපේ.


Act interdepend on the Act itself.
ක්‍රියාව ක්‍රියාව මත අන්තර් රඳා පවතී.



ඔබේ කටින් පිටවෙන වචන ගැන යෝනිසෝ මනසිකාරයෙන් බලන්න.
Give careful thoughts on the words that come out of your mouth.


"ගුරුවරයා උගන්වයි."
"උගන්වන පුද්ගලයා උගන්වයි"
Why double?


Instead of saying "teacher teaches", it would be more appropriate to say, "teacher does his work/business"

"ගුරුවරයා උගන්වයි" යැයි පැවසීම වෙනුවට "ගුරුවරයා තම කාර්යය / ව්‍යාපාරය කරයි" යනුවෙන් පැවසීම වඩාත් යෝග්‍ය වේ.



Constructive Comments

Add Comment
(Last Comment on Top)



[Home]   [Suggestions]   [Election By Issue]   [Contact Us]