My Suggestion

Edit Suggestion

Title : Freedom Project නිදහස් ව්‍යාපෘතිය (Lakshan)
Author: Lakshan Bandara
Lakshan Bandara

Created Date: 2021-06-20
Last Modified Date: 2021-06-27
Category: Law
Article Code: 175
Keywords: Freedom, Prisoner



Article

https://intellectforum.com/freedom/

Any prisoner (including death sentenced and/or life sentenced) can have freedom.
ඕනෑම සිරකරුවෙකුට (මරණ දණ්ඩනය සහ/හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම ඇතුළුව) නිදහස ලැබිය හැකිය.

This is an invention in law. (Law of nonexistence)
මෙය නීතියේ නව නිපැයුමකි. (නොපවතින නීතිය)

The main concept is nibbana in Buddhism.
මෙහි ප්‍රධාන සංකල්පය නම් බුද්ධ ධර්මයෙහි නිර්වාණයයි.


Know the fundamentals of law.
නීතියේ මූලධර්ම දැන ගන්න.


As a freethinker, I make and break systems.
නිදහස් චින්තකයකු ලෙස, මා හට පද්ධති නිර්මාණය කිරීමටත් බිඳ දැමීමටත් පුළුවන්.

My intension here is to redesign corrupted systems in order to achieve people satisfaction.
මෙහි මගේ අභිප්‍රාය වන්නේ, මිනිසුන්ගේ තෘප්තිය ළඟා කර ගැනීම සඳහා, දූෂිත පද්ධති නැවත සැලසුම් කිරීමයි.

To achieve it, I use bargaining power.
එය සාක්ෂාත් කර ගැනීම සඳහා, මම කේවල් කිරීමේ බලය භාවිතා කරමි.

My Freedom project shall do the speaking.
මගේ නිදහස් ව්‍යාපෘතිය මඟින්, කථා කිරීම සිදු කරනු ඇත.



Pictures (gif/jpg/png)


Constructive Comments

Add Comment
(Last Comment on Top)



[Home]   [Suggestions]   [Election By Issue]   [Contact Us]