My Suggestion

Edit Suggestion

Title : පෙරදිග චින්තනය රේඛීයද? (Lakshan)
Author: Lakshan Bandara
Lakshan Bandara

Created Date: 2021-06-20
Last Modified Date: 2021-06-20
Category: Philosophy
Article Code: 176
Keywords: think, linear, cyclical, recursive



Article

සාම්ප්‍රදායික මතය අනුව,
(see figure-1)

- බටහිර දැනුම් පද්ධතිය හෙවත් බටහිර චින්තනය රේඛීයයි (linear).

උදාහරණයක් වශයෙන්:
මිනිසා මැව්වේ දෙවියන්, දෙවියන් මැව්වේ දෙවියන්ගේ දෙවියන්

- පෙරදිග දැනුම් පද්ධතිය හෙවත් පෙරදිග චින්තනය චක්‍රීයයි (cyclical).

උදාහරණයක් වශයෙන්:
භගවා, අරහං, සම්මා සම්බුද්ධ, විජ්ජා චරණ සම්පන්න, සුගත, ලෝකවිදු, අනුත්තරෝ පුරිසධම්ම සාරථි, සත්ථා දේව මනුස්සානං, බුද්ධ, භගවා

බැලූ බැල්මට නැවත නැවත සිදුවන පෙරදිග චින්තනය චක්‍රීය (cyclical) ලෙස පෙනුනත්, එය න්‍යායිකයි හෙවත් සර්පිලාකාරයි (recursive).

සර්පිලාකාර උදාහරණ:
(see figure-2)
1. ඉස්කුරුප්පු ඇනයක්
2. කන්දක් වටා යන පාරක්

පාර කන්ද වටේ රවුම් ගියත්, වාහනය ගමන් කරන්නේ කන්ද ඉහලට. විස්ථාපනයක් ඇත.

ඉතිහාසයේ සිද්ධි නැවත නැවත සිදු උනත්, කාලය ඊ-තලයක් සේ අනාගත දිශාවට ගමන් කරයි.

see figure-3

සර්පිලාකාර ගමන් මග රේඛීයයි.
අන්ත දෙකක් ඇත.

එනිසා, පෙරදිග චින්තනයත් රේඛීයයි.



Pictures (gif/jpg/png)

Figure-1 (Traditional convention)

Figure-1 (Traditional convention)


Figure-2 (Recursive examples)

Figure-2 (Recursive examples)


Figure-3 (Recursion)

Figure-3 (Recursion)


Constructive Comments

Add Comment
(Last Comment on Top)



[Home]   [Suggestions]   [Election By Issue]   [Contact Us]