My Suggestion

Edit Suggestion

Title : මානය තිබෙන්නේ කොතැනද? (Lakshan)
Author: Lakshan Bandara
Lakshan Bandara

Created Date: 2021-06-20
Last Modified Date: 2021-06-20
Category: Religion
Article Code: 177
Keywords: මානය



Article

Anuradha Perera:

ස්වාමින්වහන්සේ නමකට "ඔබ" යැයි කියා අමතන්න එපා.. ඔබ යම්කිසි අදි මානයකින් පෙලෙන සේ පෙනේ .....


GodofGodsEyes:

මානය තිබෙන්නෙ ගෞරවයෙ.
මා නිදහස් චින්තකයෙක්.


Anuradha Perera:

එය ඔබගේ ගිනුමට දමා ඇති නමින්ම තේරේ......ගොනා හැරෙන්නේ කෙහෙල් ගහ කන්නටද පොල් පැලේ කන්නටද කියා.......


GodofGodsEyes:

ඔබ බාගෙට ප්‍රකාශ කරන දේ ඔබටවත් තේරෙනවාද?
පුද්ගල ප්‍රහාර වෙනුවට ධර්ම සාකච්ඡාවට එක් වන්න.
එයට අකමැතිනම් නිහඬව ඉගෙන ගන්න. ඉතා කරුණාවෙනුයි කියන්නෙ.

God යන වචනය දුටු පමණින් මිත්‍යාවක් ලෙස කටපාඩම් කළ දැනුම යොදා, පටු ගෝත්‍රික මානසිකත්වයෙන් අවි අමෝරන්න එපා.

God of God's Eyes යනු මා නිර්මාණය කළ වියුක්ත සංකල්පයක්.

පටු මානසිකත්වයෙන් කිසිදු ආගමකට ගැතිකම් නොකර සියළු දැනුම විවෘත්තව බලන්න. ගැඹුරට කිමිදෙන්න.

පස්ස උඩ දාගෙන වඳින වහළුන්ට, ඒහිඵස්සිකෝ ලෙස ධර්මය විමසන්න බෑ.

මා ගෙනෙන මේ අදහස බහුතරයකට allergic.

වැරදි මඟ රැල්ලට නොගොස්, උඩුගම් බලා පිහිනන්නේ සැබෑ නායකයන්.

නිවැරදි තීරණය ගන්න.


Source:
https://www.youtube.com/watch?v=4_i2WEwFoRs
(see video comments)



Constructive Comments

Add Comment
(Last Comment on Top)



[Home]   [Suggestions]   [Election By Issue]   [Contact Us]