My Suggestion

Edit Suggestion

Title : Truth Seeker සත්‍ය ගවේශක (Lakshan)
Author: Lakshan Bandara
Lakshan Bandara

Created Date: 2021-06-21
Last Modified Date: 2021-06-21
Category: Philosophy
Article Code: 178
Keywords: Truth



Article

Dharma (ධර්ම) is to uphold (දැරීම) the truth (සත්‍ය) of a system (පද්ධතිය).
ධර්ම යනු පද්ධතියක සත්‍යය දරා සිටීමයි.

Adharma (අධර්ම) is not to upload truth of that system (පද්ධතිය).
අධර්ම යනු පද්ධතියක සත්‍යය දරා නොසිටීමයි.

Adharma (අධර්ම) can be interpreted as to uphold untruth/false (අසත්‍ය) of that system (පද්ධතිය).
අධර්ම යනු පද්ධතියක අසත්‍යය දරා සිටීම ලෙස අර්ථ නිරූපණය කරන්න පුළුවන්.


System is made of law(s).
පද්ධතිය සෑදී තිබෙන්නේ නීති වලින්.
Laws define the system boundary (scope of the system).
නීති මඟින් පද්ධතියේ සීමාව අර්ථ දක්වයි (පද්ධතියේ විෂය පථය).

Law (rule) has two states. (true, false).
නීතියට (දණ්ඩට) තත්ත්ව දෙකකි. (සත්‍ය, අසත්‍ය).

A well designed system follows truth path of laws to achieve the system objectives.
හොඳින් සැලසුම් කරන ලද පද්ධතියක් මඟින් පද්ධති අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා නීතිවල සත්‍ය මාවත අනුගමනය කරයි.

(See Figure 1)

Achieving the objectives of a system is called 'system justice'.
පද්ධතියක අරමුණු සාක්ෂාත් කර ගැනීම 'පද්ධති යුක්තිය' ලෙස හැඳින්වේ.

When objectives of a system change (after design), truth path shall change accordingly.
පද්ධතියක අරමුණු වෙනස් වූ විට (සැලසුමෙන් පසු) සත්‍ය මාර්ගය ඒ අනුව වෙනස් වේ.

With different objectives of a system, there shall be different truth paths.
පද්ධතියක විවිධ අරමුණු සමඟ, විවිධ සත්‍ය මාර්ග තිබිය යුතුය.

Therefore, relative truth is possible in the same system.
එනිසා, එකම පද්ධතියක සාපේක්ෂ සත්‍ය තිබෙන්න පුළුවන්.

What is truth for you, may not be truth for me.
ඔබට සත්‍ය වන දේ, මට සත්‍ය නොවන්න පුළුවන්.


There can be many systems with different truth paths.
විවිධ සත්‍ය මාර්ග සහිත බොහෝ පද්ධති තිබිය හැකිය.

Truth of one system can change from truth of another system for same concern.
එකම කරුණක් සඳහා යම් පද්ධතියක සත්‍යතාව වෙනත් පද්ධතියක සත්‍යතාවයෙන් වෙනස් විය හැකිය.

Truth in existence of a system shall be relative truth.
පවතින පද්ධතියක සත්‍ය, සාපේක්ෂ සත්‍ය වේ.

Truth in nonexistence is non-relative/absolute/ultimate truth.
නොපැවැත්මෙහි සත්‍ය, නිරපේක්ෂ හෙවත් පරම සත්‍ය වේ.


Truth seeker discovers truth path(s) of a system.
සත්‍ය ගවේශකයා පද්ධතියක සත්‍ය මාර්ගය සොයා යයි.

To discover truth path(s), he should know the objective(s) of system design.
සත්‍ය මාර්ග(ය) සොයා ගැනීමට, ඔහු පද්ධති සැලසුම් කිරීමේ පරමාර්ථ(ය) දැන සිටිය යුතුය.


-------------------------------

In Buddhist dhamma, the main objective is nibbana (cessation of suffering).
බෞද්ධ ධර්මයෙහි ප්‍රධාන අරමුණ නිර්වාණයයි (දුකෙන් මිදීම).

For Buddhists today, the goal of Nirvana is only a dream.
අද බෞද්ධයාට නිර්වාන අරමුණ සිහිනයක් පමණයි.

He believes that nirvana is, the end of a conventional life and death (rebirth) cycle called samsara.
නිර්වානය යනු සම්මත අනුව මැරී ඉපදී, සංසාරයේ යම් කොනක් ලෙසයි ඔහු විශ්වාස කරන්නෙ.

A journey without target.
අරමුණ නොදන්නා ගමනක්.

Why this deception?
ඇයි මේ රැවටිල්ල?


"If you know, Kataragama; if you don't know, half way."
"දැන ගියොත් කතරගම; නොදැන ගියොත් අතරමග."

If you confidently know the final goal, there can be different paths to achieve it.
අවසාන ඉලක්කය ඔබ විශ්වාසයෙන් දන්නේ නම්, එය සාක්ෂාත් කර ගැනීම සඳහා විවිධ මාර්ග තිබිය හැකිය.

There are also different ways to experience Nirvana.
නිර්වාන සුවය අත් විඳීමටද විවිධ මාර්ග තිබේ.

-------------------------------

"ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී"
"ධර්මයේ හැසිරෙන්නා - ධර්මය විසින්ම ආරක්ෂා කරයි"
Dhamma itself protects the doer of the Dhamma
https://intellectforum.com/MySuggestion.php?ArtCode=165

-------------------------------

A well designed system shall not have syntax errors, logical errors and/or runtime errors.
හොඳින් සැලසුම් කරන ලද පද්ධතියක ව්‍යාකරණ දෝෂ, තාර්කික දෝෂ සහ/හෝ ක්‍රියාවේ (ධාවන කාල) දෝෂ නොතිබිය යුතුයි.

It is important to troubleshoot a system thoroughly.
පද්ධතියක දොස් සොයා නිවැරදි කිරීම ඉතමත් වැදගත්.



Pictures (gif/jpg/png)

Figure 1: Truth Path

Figure 1: Truth Path


Constructive Comments

Add Comment
(Last Comment on Top)



[Home]   [Suggestions]   [Election By Issue]   [Contact Us]