My Suggestion

Edit Suggestion

Title : How to seek perfect knowledge? (Lakshan)
Author: Lakshan Bandara
Lakshan Bandara

Created Date: 2021-06-26
Last Modified Date: 2021-06-26
Category: Philosophy
Article Code: 180
Keywords: knowledge



Article

Seek perfect knowledge is very important in decision making.
තීරණ ගැනීමේදී පරිපූර්ණ දැනුම ලබා ගැනීම ඉතා වැදගත් වේ.

How to seek perfect knowledge?
පරිපූර්ණ දැනුම ලබා ගන්නේ කෙසේද?

Collect data and process it to seek knowledge.
දැනුම ලබා ගැනීම සඳහා දත්ත රැස් කිරීම සහ සැකසීම කළ යුතුයි.

(See Figure 1)


If the collected data is not processed fully, then our decisions are based on raw data, resulting blind belief.

එකතු කරන ලද දත්ත සම්පුර්ණයෙන්ම සකසා නොමැති නම්, අපගේ තීරණ අමු දත්ත මත පදනම් වන අතර, එහි ප්‍රතිඵලය වනුයේ, අන්ද විශ්වාස ඇති වීමයි.

(see Figure 2)

For example, most of the political complaints are conspiracies.
උදාහරණයක් ලෙස, දේශපාලන පැමිණිලි බොහොමයක් කුමන්ත්‍රණ වේ.


If more processing is done at less collected data, then our decisions are based on assumptions, resulting suspicion.

එකතු කළ දත්ත ප්‍රමාණයට වඩා එහි සැකසුම වැඩි නම්, අපගේ තීරණ උපකල්පන මත පදනම් වන අතර, එහි ප්‍රතිඵලය වනුයේ, සැකයක් ඇති වීමයි.

(see Figure 3)

For example, religious leaders have memorized knowledge.
උදාහරණයක් ලෙස, ආගමික නායකයන්ට කටපාඩම් දැනුම ඇත.


Therefore, it is necessary to have the balance of collecting and processing data, for knowledge perfection.

එබැවින්, දැනුම පරිපූර්ණ කිරීම සඳහා දත්ත එක්රැස් කිරීම හා සැකසීම සමබර විය යුතුය.

(see Figure 4)


The perfect knowledge obtained must match with the truth path.

එසේ ලබා ගත් පරිපූර්ණ දැනුම, සත්‍ය මාර්ගය සමග ගැලපිය යුතුය.

See:
Truth Seeker සත්‍ය ගවේශක
https://intellectforum.com/MySuggestion.php?ArtCode=178



Pictures (gif/jpg/png)

Figure 1: Generate Information

Figure 1: Generate Information


Figure 2: Blind Belief

Figure 2: Blind Belief


Figure 3: Suspicion

Figure 3: Suspicion


Figure 4: Perfect Knowledge

Figure 4: Perfect Knowledge


Constructive Comments

Add Comment
(Last Comment on Top)



[Home]   [Suggestions]   [Election By Issue]   [Contact Us]