My Suggestion

Edit Suggestion

Title : Reply to ITN Thulawa 2021-10-28 One Country-One Law (Lakshan)
Author: Lakshan Bandara
Lakshan Bandara

Created Date: 2021-10-29
Last Modified Date: 2021-10-29
Category: Constitution
Article Code: 185
Keywords: ITN, Law, Sri Lanka, Constitution



Article

Thulawa 28-10-2021 Part 1
https://www.youtube.com/watch?v=drfA2vil4BA

Thulawa 28-10-2021 Part 2
https://www.youtube.com/watch?v=zjUJn5SkH2g

Participants:
Senior lawyer - Janaka Edirisinghe
Fmr. SLBC Chairman - Sudarshana Gunawardana
Professor of Law - Prathiba Mahanamahewa
President’s Counsel - U.R. de Silva

----------------------------------------

ජ්‍යේෂ්ඨ සහ ප්‍රසිද්ධ නීතීඥවරුන් සහභාගී වූ 'එක රටක් - එක නීතියක්' වැඩසටහනේ කරුණු සම්බන්ධයෙන් මාගේ අදහස..

මම ලක්ෂාන්, සීමාවෙන් ඔබ්බට සිතිය හැකි නිදහස් චින්තකයෙක්.

Attendant at hospital කියන්නෙ doctor නෙවෙයිනෙ.

සාකච්ඡාවේ අදහස් අනුව, මා හට පෙනී ගියේ, ඔවුන් attorneisලා මිස, lawyersලා නොවන බව.

අදහස් දැක්වූයේ නීතියේ මූලධර්ම මත පිහිටා නොවේ. දියාරු සාකච්ඡාවක්.

ජනක එදිරිසිංහයන් යුක්තියට (justice) සඳහා අර්ථ නිරූපණයක් නැතැයි පැවසුවත්, මා නිර්මාණය කළ ව්‍යවස්ථාවේ Terms of Use Act.pdf යටතේ, Justice අර්ථ දක්වන්නේ,'Achieve the goals of system design' ලෙස.


ව්‍යවස්ථාවේ 3 වන වගන්තියේ, 'In the Republic of Sri Lanka sovereignty is in the People and is inalienable..' ලෙස සඳහන් වේ.

ජනක එදිරිසිංහයන් 'inalienable' හි අර්ථය සමග එහි ක්‍රියාව ප්‍රතිවිරුද්ධ ලෙස ගැටෙන බව පැවසුවා. සංකීර්ණ තත්ත්වයක්.

නමුත්, intellectforum.com වෙබ් අඩවියේ 'What is Sovereignty? What are Rights?' ලිපිය යටතේ, ' Inalienable rights' සහ 'Unalianable rights' මා සරලව පැහැදිලි කරනවා.

Inalienable Rights
are not subject to alienation, meaning the ownership of these rights cannot be transferred to others (taken away or denied). But, inalienable rights can be exercised through agents (subjects).
For example:
Planning (Legislature), Implementing (Executive), Monitoring (Surveillance) and Control (Judiciary)

Unalienable Rights
are not subject to alienation and cannot be exercised through agents (subjects).
For example:
Right to breath. Right to be satisfied. Right to have body space.
Others cannot exercise those rights for you.


සුදර්ශන ගුණවර්ධණයන් පැවසුවා, ශ්‍රී ලංකාව 'ප්‍රජාතන්ත්‍රවාදී රටක්' ලෙස.

කිසිවේක් එය නිවැරදි කළේ නෑ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය Republic එකක්.

ව්‍යවස්ථාවේ 2,3,5,6,7,8 වගන්ති බලන්න.

නියෝජිතයන් තෝරන ඡන්දයේදී සහ ජනමත විචාරණයේ දී පමණක් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ පෙන්වනවා.

Republic සහ Democracy අතර වෙනස දන්නවා ද?
මෙය නොදැන සෑදූ, 1978 සිට සංශෝධන සහිත ව්‍යවස්ථාවේ බරපතල ව්‍යුහාත්මක වරදක් තිබෙනවා. විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ පත්වීම් ව්‍යවස්ථානුකූල නෑ. මාගේ 'President and Parliament Ministers are Unconstitutional' ලිපිය කියවන්න.

මේ ගැටළුව නිරාකරණයට, මා නිර්මාණය කළ ව්‍යවස්ථාවේදී DemocratRepublic Policy යන යෙදුම හඳුන්වා දුන්නා.

නීතියේ මූලධර්ම දන්නේ නැතිනම්, නිහතමානීව ඉගන ගන්න.

සාකච්ඡාවේදී, ව්වස්ථාවේ 12 වන වගන්තිය වන Right to equity ගැන සඳහන් වුනා.

මිනිසා ඉපදෙන්නේත්, ජීවත් වන්නේත් සමාන ලෙස නොවේ. නමුත්, Thomas Jefferson 'US Declaration of Independance' හිදී 'all men are created equal' ලෙස සඳහන් කළා.

එයට හේතුව ඔබ දන්නවා ද?
අනුන්ගේ දැනුම කටපාඩම් කර පුනරුච්ඡාරණය කරන පුරුද්දෙන් මිදී, නැවතී සිතන්න.
එවිට, ව්‍යවස්ථාව යන නීති පද්ධතිය නිර්මාණයේ අරමුණු ඉටු කර ගන්න පුළුවන්.

සාකච්ඡාවේදී අඩු වයස් මුස්ලිම් විවාහ ක්‍රමයේ, බාල අපරාධ ගැන නොකියා කියවුනා.

නමුත්, එයින් සිදු වන සමාජ කොටස් අතර ගැටුම් සාකච්ඡා වුනේ නෑ.
ජන සංයුතිය අසාමාන්‍ය ලෙස විකෘති වීම ඉන් එකක්.
බහු විවාහ සඳහා අන් සමාජ වලින් කාන්තාවන් ගැනීම, ගැටුමට තුඩු දෙන තවත් කරුණක්.
මෙය නීති පද්ධති සෑදීමේදී සැලකිය යුතුයි.

ආගම් ඇදහීම යනු පුද්ගලික දෙයක්. ආගම් ඇදහීමේ නිදහස තහවුරු කිරීම මිස, ආගම් පදනම් කර ව්‍යවස්ථා නිර්මාණය, හැකිතාක් අවම විය යුතුයි.

සිත් නොරිදවා ඍජු ප්‍රකාශ කළ හැකියි. shape න්‍යාය නිවට කමක්.

නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමේ නියම සුදුස්සන් වනුයේ නීතිඥයන්, දේශපාලකයන් සහ/හෝ නිලධාරීන් නොව, නව නිර්මාණකරුවන් ය (inventors).
එවිටයි, Out-of-the-box Solutions ලැබෙන්නෙ.

ව්‍යවස්ථාවේ 16 වන වගන්තිය ගැන අවධානය යොමු වුනා.

16 (1).
පවත්නා ලිඛිත නීති සහ ලිඛිත නොවූ නීති අතුරෙන් යම්කිසි ලිඛිත නීතියක්, මේ පරිච්ඡේදයේ මෙයට ඉහතින් ඇති විධිවිධාන වලට අනුකූල නොවුවද, එකී සියළු පවත්නා ලිඛිත නීති සහ ලිඛිත නොවූ නීති බලාත්මකව ක්‍රියාත්මක වන්නේ ය.

මෙහි පවතින (existing) යන යෙදුම, සුදර්ශන ගුණවර්ධනයන් විසින් අර්ථ නිරූපණය කළේ, 'ව්‍යවස්ථාව සෑදීමට කලින් තිබූ නීති' ලෙස.
එය නිවැරදි නොවේ.

හෙළ වෙදකම සඳහා දැනුදු බාහිර නීති පද්ධතියක් සකසන්න පුළුවන්. එයත් 16 වන වගන්තියට අනුකූලයි.

මාගේ අදහස නම්, 16 වැනි වගන්තිය වැනි open cheques වලට අත්සන් නොකළ යුතු බවයි.

අප මෙහි තිබෙන නීති මූල ධර්මය සැළකිය යුතුයි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ව්‍යවස්ථාව, ප්‍රබන්ධ නීති පද්ධතියක්. කඩදාසියක් මත ලියන ලද කතාන්දරයක්.

ශ්‍රී ලංකාව යන භූමිය තුල, එවැනි ප්‍රබන්ධ නීති පද්ධති කීපයක් නිබෙන්න පුළුවන්.

උඩරට නීතිය, තේසවලම් නීතිය උදාහරණ වේ.

එයින් කියවෙන්නේ, ශ්‍රී ලංකා ව්‍යවස්ථාව ඒකාධිකරයක් (monopoly) නොවන බව.


ඉහත සඳහන් බාහිර නීති පද්ධති, පනත් මඟින් හඳුනා ගන්න පුළුවන්. උදාහරණයක් නම්, මුස්ලිම් විවාහ හා දික්කසාද පනත.

එවැනි හඳුනා ගැනීම් (recognition) කිරීමේ දී, ප්‍රධාන නීති පද්ධතියේ අරමුණු වල පදනම් වූ මූලධර්ම සමග නොගැටිය යුතුයි.

මා හිතවත් ප්‍රතිභා මහානාමහේවානන් ඉදිරිපත් කළ මුස්ලිම් සිරිත්විරිත් පිළිගැනීම සහ ළමා අයිතීන් සුරැකීම යන දෙකම එක විට කළ නොහැකියි.
කළ හැකි දේ සහ නොකළ හැකි දේ වෙන් කොට හඳුනා ගත යුතුයි.


තවද, යූ ආර් ද සිල්වානන් විසින් ළමුන් රැකියා වල යෙදවිය නොහැකි බව සඳහන් කළා.

නමුත් ස්කොට්ලන්තයේදී ළමයින් part-time jobs කරන බව මා දුටුවා.

ලංකාවේදීත්, scoutsලා මුදල් සඳහා වැඩ කරනවා.

මුසාවාදය වැරදි වුවත්, බුදු දහම සම්‍යක් ප්‍රයෝගය අනුමත කරනවා.

එයින් කියන්නේ, නීතිය නොකඩා නීතිය කැඩිය හැකි බව නොවේ ද?

References:

New Constitution of Lakshan
https://intellectforum.com/constitution/

Constitution of Sri Lanka - English
https://www.parliament.lk/files/pdf/constitution.pdf

Constitution of Sri Lanka - Sinhala
https://www.parliament.lk/files/pdf/constitution-si.pdf

What is Sovereignty? What are Rights?
https://intellectforum.com/MySuggestion.php?ArtCode=112

President and Parliament Ministers are Unconstitutional
https://intellectforum.com/MySuggestion.php?ArtCode=82



Constructive Comments

Add Comment
(Last Comment on Top)



[Home]   [Suggestions]   [Election By Issue]   [Contact Us]