Title : හොඳ සටන් කරුවකුගේ උපාය (Lakshan)
Author: Lakshan Bandara
Created Date: 2021-11-20
Last Modified Date: 2021-11-20
Category: Security
Article Code: 195
Keywords: Fighter
හොඳ සටන් කරුවකු:
1. සටන් නොකර අපරාජිතව සිටීමට උත්සාහ ගනී.
2. සටන් කළ යුතු නම්, එය ක්රීඩාවක් නොවන බව දනී.
3. සටන් වැදීමට පෙර, සටන ජය ගනී.
Add Comment
(Last Comment on Top)