My Suggestion

Edit Suggestion

Title : Reply to Attorney Chanaka Abeywickrama
Author: Lakshan Bandara
Lakshan Bandara

Created Date: 2021-11-25
Last Modified Date: 2021-11-25
Category: Law
Article Code: 197
Keywords: Law, agency, maxim



Article

https://youtu.be/mM0HYMaT4Uc

ඇටොර්නි චානක අබේවික්‍රම,

3:00 "නීතිය පිළිබඳ සුදුසුකම් ලත් තැනත්තෝ වෙන්නෙ නීතිඥවරු" ලෙස ඔබ පැවසුවා.

ප්‍රශ්නය නම්, නීතිය හමුවේ අටොර්නිවරයකු (attorney at law) වන ඔබ නීතීඥයෙක් (lawyer) ද?

Refer:
https://intellectforum.com/MySuggestion.php?ArtCode=196

3:06 "ඔබට කිසියම් නීතිමය ගැටළුවක් තිබෙනවා නම්, ඔබ ඒ සඳහා යොමු විය යුත්තේ නීතීඥවරයකු වෙත. නීතීඥවරයෙක්ගෙ සහය ලබා ගැනීම අත්‍යවශ්‍යයි. ඔබට නීතීඥවරයකු නොවන වෙනත් කිසිම තැනැත්තකු රැගෙන අධිකරණය ඉදිරියට යෑමට හැකියාවක් නෑ."

ඔබ පවසන ලෙස, නීතිඥවරයකු නොවන අටොර්නිවරයකු රැගෙන අධිකරණය ඉදිරියට යෑමට හැකියාවක් නෑ.

3:21" ඔබ හැරුණුකොට ඔබ වෙනුවෙන් අධිකරණයක් ඉදිරියේ කරුණු දක්වා සිටිය හැකි එකම තැනැත්තා වන්නේ නීතීඥවරයා."

හිතවත් චානක, ඔබ පැවසුවේ අසත්‍යක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වැරදි ලෙස අර්ථ නිරූපණය කළා (misinterpreted).

නීතිය නොදැන සිටීම ඔබටත් නිදහසට කාරණයක් නොවේ.

13(3) Any person charged with an offence shall be entitled to be heard, in person or by an attorney-at-law, at a fair trial by a competent court.

13.(3)
වරදක් සම්බන්ධයෙන් යම් තැනැත්තකුට විරුද්ධව චෝදනා නගනු ලැබ ඇත්තේ ද, ඒ තැනැත්තාට, නිසි අධිකරණයක් විසින් පවත්වනු ලබන සාධාරණ නඩු විභාගයක දී පෞද්ගලිකව ම හෝ නීතිඥවරයකු මගින් හෝ කරුණු කියා සිටීමට හිමිකම් ඇත්තේ ය.

Reference: Constitution of the Democratic Socialist Republic of Sri Lanka

13 (3) අනුව, පෞද්ගලිකව ම (in person) යනු, පුද්ගලයාට හෝ පෞද්ගලික නියෝජිතයකු (private agent) හෝ පෞද්ගලික නියෝජිතයන් (private agents) යන්න.

13(3) ට අදාල නීති විග්‍රහය මා ඉහත කළ පැහැදිලි කිරීමට වඩා ගැඹුරුයි.

මගේ නිදහස ව්‍යාපෘතියේදී (Freedom project) ඒ සංකල්ප භාවිත කළා. ඔබව තවත් අවුල් කිරීම මගේ අරමුණ නොවේ.

නීතියේ මූලධර්ම දන්නේ නීතීඥයන්. ඔබ නීතිඥයෙක් නොවන බව පෙනේ.

"Qui facit per alium facit per se"
is a Latin legal term that means,

"He who acts through another does the act himself."

"තව කෙනෙක් හරහා ක්‍රියාකරන්නා තමා ඒ ක්‍රියාව කරන්නේ ය."

It is a fundamental legal maxim of the law of agency.





Video (Youtube)





Constructive Comments

Add Comment
(Last Comment on Top)



[Home]   [Suggestions]   [Election By Issue]   [Contact Us]