Title : සිංහලයා සුද්දට යට උනේ ඇයි?
Author: Lakshan Bandara
Created Date: 2021-11-25
Last Modified Date: 2021-11-25
Category: Law
Article Code: 198
Keywords: Sinhala, law
සිංහලයා සුද්දට යට උනේ නීතිය නොදන්නා නිසයි.
පෘතුගීසින්ට හරක් හමක ප්‍රමාණය වාසය කිරීමට ඉඩ දුන් පසු, එම ගෙරි හම කීතු වලට කපා එක් කර, කොළඹ කොටුව තරම් විශාල ප්‍රදේශයකට හිමිකම් කීවේ, සිංහලයා නීතියේ මූලධර්මයක් වන, නීතිය අර්ථ නිරූපණය කිරීමේ අයිතිය නොදත් නිසාවෙනි.
රාජ්‍යත්වය පිළිබඳ නිවට වහල් මනසෙන් ක්‍රියා කළ එදා සිංහලයා, නොදැකපු එංගලන්තයේ රජුට අප රට යටත් කළේ, 1215 සිට මහා ප්රඥප්ති හෙවත් Magna Carta (“Great Charter”) ගිවිසුම් මගින් එංගලන්තයේ රජ්‍යත්වය යටත්ව සිටි බව නොදත් නිසාය.
ඉංග්‍රීසින් විසින් කිරීටය (Crown) ලෙස හඳුන්වා ඇත්තේ කිරීට සමාගමය (Crown corporation).
මේවා බුද්ධි බලයෙන් මිස බාහු බලයෙන් කළ යුතු සටන් නොවේ.
එඩිතර වීරයන් නිකරුනේ දිවි පූජා කළේ, නීතිය දත යුතු හාමුදුරුවන්ගේ වරදිනි.
අදත් හාමුදුරුවන් කරන්නේ පුහු දේට මුට්ටිය අල්ලමින් ජනතා විශ්වාසය කඩ කිරීම පමණි.
Add Comment
(Last Comment on Top)