My Suggestion

Edit Suggestion

Title : හාමුදුරුවෝ (Lakshan)
Author: Lakshan Bandara
Lakshan Bandara

Created Date: 2021-11-25
Last Modified Date: 2021-11-25
Category: Law
Article Code: 199
Keywords: Law, hamuduruwo



Article



අප රටෙහි හාමුදුරුවන් වහන්සේලා වර්ග තුනකි.

1. පන්සලේ හාමුදුරුවෝ
2. නඩුකාර හාමුදුරුවෝ
3. වලව්වෙ හාමුදුරුවෝ

මොවුන්ගේ පොදු ලක්ෂණය නම්, නීතිය පිළිබඳ දැනීම.

"හාමුදුරුවෝ" යන යෙදුමෙහි මූලාශ්‍රය ක්‍රි. පූ. 1700 පමණ සිටි හමුරාබි (Hammurabi) නම් වූ රජතුමායි.

ලිඛිත නීතියේ මූලාශ්‍රය (Code of Hammurabi) ඔහුයි.

බෞද්ධ පංචසීලය සහ මෝසස්ට දෙවියන් දුන් දස විධානය (ten commandments) යන සමාජ ධර්මයන්ගේ මූලාශ්‍රය මෙයයි.







Constructive Comments

Add Comment
(Last Comment on Top)



[Home]   [Suggestions]   [Election By Issue]   [Contact Us]