Title : හාමුදුරුවෝ (Lakshan)
Author: Lakshan Bandara
Created Date: 2021-11-25
Last Modified Date: 2021-11-25
Category: Law
Article Code: 199
Keywords: Law, hamuduruwo
අප රටෙහි හාමුදුරුවන් වහන්සේලා වර්ග තුනකි.
1. පන්සලේ හාමුදුරුවෝ
2. නඩුකාර හාමුදුරුවෝ
3. වලව්වෙ හාමුදුරුවෝ
මොවුන්ගේ පොදු ලක්ෂණය නම්, නීතිය පිළිබඳ දැනීම.
"හාමුදුරුවෝ" යන යෙදුමෙහි මූලාශ්රය ක්රි. පූ. 1700 පමණ සිටි හමුරාබි (Hammurabi) නම් වූ රජතුමායි.
ලිඛිත නීතියේ මූලාශ්රය (Code of Hammurabi) ඔහුයි.
බෞද්ධ පංචසීලය සහ මෝසස්ට දෙවියන් දුන් දස විධානය (ten commandments) යන සමාජ ධර්මයන්ගේ මූලාශ්රය මෙයයි.
Add Comment
(Last Comment on Top)