Title : අමනුෂ්‍ය දෝෂ (Lakshan)
Author: Lakshan Bandara
Created Date: 2021-11-25
Last Modified Date: 2021-11-25
Category: Law
Article Code: 200
Keywords: Fiction
බොහෝ දෙනා අමනුෂ්‍ය දෝෂ වලට බිය වී කට්ටඩියන් පසුපස යයි.
මනුෂ්‍ය නොවන දේ අමනුෂ්‍ය වේ.
මිනිසා නිර්මාණය කළ ප්‍රබන්ධ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමනුෂ්‍යයෙකි.
එය යටතේ අර්ථ දක්වා ඇති ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සහ නිලධාරී ප්‍රබන්ධ චරිත අමනුෂ්‍යයන් වේ.
එවැනි අමනුෂ්‍යයන්ගේ දෝෂ අමනුෂ්‍ය දෝෂ වේ.
අද අප රට මහජනතාව අමනුෂ්‍ය දෝෂ නිසා දුක් විඳිති.
දියුණු රටක් අපේක්ෂා කරන්නේ නම්, තොවිලයක් නැටීම අත්‍යවශ්‍යයි.
Add Comment
(Last Comment on Top)