My Suggestion

Edit Suggestion

Title : බුදු හාමුදුරුවො අපේ (Lakshan)
Author: Lakshan Bandara
Lakshan Bandara

Created Date: 2021-12-01
Last Modified Date: 2021-12-01
Category: Religion
Article Code: 202
Keywords: suggestions, article, idea, Sri Lanka, politics, develop, pdf, pictures, videos, discuss, forum



Article

එදා ප්‍රභාකරන්ව මැරුව විට, සුදුකොඩි කතා කියමින් කොටි හිතවාදී ඩයස්පෝරාව මානව හිමිකම් ගැන කතා කරා. මා ඔවුන්ට ඍජුව කිව්වේ, එම ත්‍රස්ථවාදියාගේ ක්‍රියා සලකා ඔහු ඇතුළු පවුලේ අය පණ පිටින් ගිල්ලත්, මා එය මානව හිමිකමක් ලෙස සලකන බව.


එලෙසම, බුදු හාමුදුරුවො අපේ රටේ ඉපදුන මුතුන්මිත්තෙක් කියල යථාර්ථ යූටියුබ් නාලිකාව සාක්ෂි ඉදිරිපත් කරනව දකින විට මට දැනෙන්නේ, බොරුවක් වුවත් අපේකම වෙනුවෙන් මා සටන් කළ යුතු බව.



Video (Youtube)





Constructive Comments

Add Comment
(Last Comment on Top)



[Home]   [Suggestions]   [Election By Issue]   [Contact Us]