Title : අම්මා මා හට දුන් දැක්ම (Lakshan)
Author: Lakshan Bandara
Created Date: 2021-12-05
Last Modified Date: 2021-12-05
Category: Constitution
Article Code: 204
Keywords: Vision
මගෙ අම්මා මා හට දිනක් පැවසුවා "පුතාගෙ කේන්දරේ බැලුවම කිව්ව, පුතා වර්ගෝත්තමයි කියල".
'වර්ගෝත්තම' යන පදය ඇය පැහැදිලි කලේ, "තම වර්ගයා ඉහලට ගෙන යා හැකි හැකියාව මා තුල තිබෙන" ලෙසයි.
මා කේන්දර විශ්වාස කරන්නේ නැත.
නමුත්, අම්මාගේ අදහස ඉතා උසස්.
අද මාගේ ජීවන දැක්ම එයයි.
ගැමුණු කුමරුන්ගේ නියමුවා වූයේ විහාර මහා දේවී මෑණියන්.
එලෙසම, මගේ අම්මා මා හට දුන්නේ අප හෙළ බිම සංවර්ධිත දේශයක් කිරීමේ ධෛර්යය.
අම්මා මිය ගියත්, ඇය නොමියන වීරවරියක් කිරීම, මාගේ ව්යායාමයයි.
එය, බුද්ධිමත් සංකල්ප මත ක්රියාවෙන් යථාර්ථයක් වනු ඇත.
Add Comment
(Last Comment on Top)