My Suggestion

Edit Suggestion

Title : President and Parliament Ministers are Unconstitutional (Lakshan)
Author: Lakshan Bandara
Lakshan Bandara

Last Modified Date: 2020-08-03
Category: Constitution
Article Code: 82
Keywords: Constitution, President, Ministers, Error



Article

Consider the layers of legal systems.

නීති පද්ධතීන්හි තල (layers) සලකන්න.

See Figure-1

God created man.
Man/people created fictional constitution.
Under the constitution, citizen characters are created.

දෙවියන් වහන්සේ විසින් මිනිසා මවන ලදී.
මිනිසා/ජනතාව විසින් ප්‍රබන්ධ ව්‍යවස්ථාව සාදන ලදී.
ව්‍යවස්ථාව යටතේ පුරවැසි චරිත සාදන ලදී.


When citizens are slaves, people must be the master.
(master-slave relationship)

පුරවැසියා වහලා නම්, ජනතාව ස්වාමියා විය යුතුය.
(ස්වාමි-වහල් සම්බන්ධතාවය)


Consider following articles of the Constitution of Democratic Socialist Republic of Sri Lanka:

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පහත වගන්ති වෙත අවධානය යොමු කරන්න:


Citizen is defined under the constitution.

26.(2) A citizen of Sri Lanka shall for all purposes be described only as a “citizen of Sri Lanka”, whether such person became entitled to citizenship by descent or by virtue of registration in accordance with the law relating to citizenship.


ව්‍යවස්ථාව යටතේ පුරවැසියා අර්ථ දැක්වේ.

26.(2) ශ්‍රී ලංකාවේ පුරවැසියකුට, පුරවැසිභාවය හිමි වූයේ පරම්පරාවෙන් වුව ද, පුරවැසිභාවය පිළිබඳ නීතියට අනුකූලව ලියාපදිංචි වීමෙන් වුව ද, ඒ තැනැත්තා සියලු කාර්ය සඳහා "ශ්‍රී ලංකාවේ පුරවැසියෙක්" යනුවෙන් පමණක් විස්තර කරනු ලබන්නේ ය.


Master can define his slave. But, slave cannot define his master.

ස්වාමියාට තම වහලා අර්ථ දැක්විය හැකි නමුත්, වහලාට තම ස්වාමියා අර්ථ දැක්විය නොහැක.


Therefore, people cannot be defined under the constitution.
Constitution has referenced people.

එනිසා, ව්‍යවස්ථාව යටතේ මහජනතාව අර්ථ දැක්විය (define) නොහැක.
යොමු කිරීම (reference) පමණක් කර ඇත.


3. In the Republic of Sri Lanka sovereignty is in the People and is inalienable. Sovereignty includes the powers of government, fundamental rights and the franchise.

3. ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපතය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේ ය. පරමාධිපත්යය අත්හළ නොහැක්කේ ය. පරමාධිපත්යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ද ඇතුලත් වන්නේ ය.


Therefore, the means and ends of the terms 'citizen' and 'people' are not same.

මේ අනුව, 'පුරවැසියා' සහ 'ජනතාව' යන වචන වල තේරුම් සමාන නොවේ.


Now, pay attention to election method.

දැන්, ඡන්ද ක්‍රමය වෙත අවධානය යොමු කරන්න.


4.(e) the franchise shall be exercisable at the election of the President of the Republic and of the Members of Parliament and at every Referendum by every citizen who has attained the age of eighteen years and who, being qualified to be an elector as hereinafter provided, has his name entered in the register of electors.

4.(ඉ) අටළොස් විය සම්පූර්ණ කර ඇත්තා වූ ද, මෙහි මින් මතු විධිවිධාන සලස්වා ඇති පරිදි ඡන්දහිමියකු වීමට සුදුසුකම් ලැබ තමාගේ නම ඡන්දහිමි නාමලේඛනයේ ඇතුළත් කරනු ලැබ සිටින්නා වූ ද, සෑම පුරවැසියකු විසින් ම ජනරජයේ ජනාධිපතිවරයා තෝරා පත් කිරීමේ ඡන්ද විමසීමේ දී ද, පාර්ලිමේන්තු මන්ත්‍රිවරයන් තෝරා පත් කිරීමේ මැතිවරණයේ දී ද, සෑම ජනමත විචාරණයක දී ද ඡන්ද බලය ක්‍රියාත්මක කළ හැකි විය යුතු වන්නේ ය.


That means, president and parliament members are not people representatives.
They are citizen representatives, because they get elected by citizens.
It reduces their legitimate power.

මෙයින් අදහස් වන්නේ, ජනාධිපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රින් මහජන නියෝජිතයන් නොවන බවය.
පුරවැසි ඡන්දයෙන් පත් වූ නිසා, ඔවුන් පුරවැසි නියෝජිතයන් වේ.
මෙය ඔවුන්ගේ නෛතික බලය හීන වන සාධකයයි.


Now, this is interesting.
මෙය සිත්ගන්නා සුළුයි.


4.(a) the legislative power of the People shall be exercised by Parliament, consisting of elected representatives of the People and by the People at a Referendum ;

4.(අ) ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ජනතාව විසින් තෝරා පත්කර ගනු ලබන මන්ත්‍රිවරයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව විසින් ද, ජනමත විචාරණයක දී ජනතාව විසින් ද ක්‍රියාත්මක කළ යුත්තේ ය;


4.(b) the executive power of the People, including the defence of Sri Lanka, shall be exercised by the President of the Republic elected by the People ;

4.(ආ) රටේ ආරක්ෂාව ඇතුළු ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත්කර ගනු ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුත්තේ ය;


According to 4.(e), president and parliament members are elected by citizen votes.
But, according to 4.(a) and 4.(b), they must be elected by people votes.
It is also confirmed by 30.(2) and 92.(c) articles of the constitution.

4.(ඉ) අනුව, ජනාධිපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රින් පුරවැසි ඡන්දයෙන් තෝරා පත් වුව ද, 4.(අ) සහ 4.(ආ) අනුව, ඔවුන් තෝරා පත් විය යුත්තේ මහජන ඡන්දයෙනි.
මේ බව 30.(2) සහ 92(ඇ) යන වගන්ති වලින් ද තහවුරු කෙරේ.


'Citizens election' is Democratic election.
'People election' is Republic election.
They are not the same.

'පුරවැසි ඡන්දය' ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ ඡන්දයක්.
'මහජන ඡන්දය' ජනරජ ක්‍රමයේ ඡන්දයක්.
ඒවා සමාන නොවේ.


Only the people born in this country can claim their mother land. But, foreigners can get citizenship of Sri Lanka by registration. It means that all citizens of Sri Lanka are not people of this country. Therefore, citizen representatives cannot be people elected representatives.

මේ රටට මව්බිම කිව හැක්කේ, මේ පොළවේ උපන් ජනතාවට පමණි. නමුත්, ලියාපදිංචිය මගින් විදේශිකයකුට ශ්‍රී ලංකා පුරවැසිකම ගත හැකිය. ඉන් අදහස් වන්නේ, සෑම ශ්‍රී ලාංකික පුරවැසියකුම මෙරට ජනතාව නොවන බවයි. එනිසා ද, පුරවැසි නියෝජිතයන්, ජනතාව විසින් තෝරා පත් කළ ජනතා නියෝජිතයන් ලෙස නොසැලකේ.


It says, the appointments of president and parliament members are null and void, because they are unconstitutional.
Therefore, all decisions they make have no legal base.

මෙයින් කියැවෙන්නේ, ව්‍යවස්ථානුකූලව ජනාධිපතිගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ පත්වීම් අහෝසි බවය.
එනිසා, ඔවුන් ගන්නා තීරණ වලට නෛතික පදනමක් නැත.


This is a major structural error in the constitution.
It cannot be corrected by institutions within the constitution.

මෙය ව්‍යවස්ථාවේ බරපතල ව්‍යුහාත්මක වරදක්.
ව්‍යවස්ථාව තුල තිබෙන ආයතන මගින් නිවැරදි කළ නොහැක.


When executive and legislature are unconstitutional, the constitution becomes abnormal.

විධායකය සහ ව්‍යවස්ථාදායකය ව්‍යවස්ථානුකූල නොවේ නම්, ව්‍යවස්ථාව විකෘත්ති වේ.


My best solution is to get rid of democracy and believe in the republic.

As a prerequisite, the sovereign people need true education on how to enjoy freedom.

මා දෙන හොඳම විසඳුම නම්, ප්‍රජාතන්ත්‍රවාදය ඉවත් කර, ජනරජය කෙරෙහි විශ්වාසය තබන්න.

එයට පූර්වාවශ්යතාව ලෙස, නිදහස විඳින ආකාරය පිළිබඳව මහජනතාවට නිවැරදි අධ්‍යාපනය අත්‍යවශ්‍යයි.



References:

Constitution of Sri Lanka
https://www.parliament.lk/files/pdf/constitution.pdf

ශ්‍රී ලංකා ව්‍යවස්ථාව
https://www.parliament.lk/files/pdf/constitution-si.pdf
(see attachment)


----------------------------


A friend of mine who's a law student asked me,

"when people become citizens, why can't we use people and citizen terms interchangeably?"

Short answer is:
"people and citizen are in different levels."


Descriptive answer is:

"Suppose there's a police officer character in a fictional story. If a man acts that police character and arrests another man, is that for real? No, just drama. Because the police officer is just an actor within the fictional story. Actor role and real life are different.

Constitution of Sri Lanka is a fictional story. People acting citizen character is just an actor within the limits of fictional Constitution. Citizen actor is slave and people in real life is master in the master-slave relationship. They cannot be the same.

Therefore, citizen and people terms cannot be used interchangeably."



Attachment (txt/pdf/doc)

82-file.pdf



Pictures (gif/jpg/png)

Layers of Legal Systems

Layers of Legal Systems


Constructive Comments

Add Comment
(Last Comment on Top)



[Home]   [Suggestions]   [Election By Issue]   [Contact Us]